Sinhala to English Dictionary: concur

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ගුප්ත
අ ගුප්ත, a. unconcealed, open, exoteric, සැඟවී නැති, ප්‍රසිඬ.
අ චින්ත්‍ය
අ චින්ත්‍ය, a. inconceivable, incomprehensible, inscrutable, සිතිය or දැනගත නොහැකිවූ (දේ).
අ චින්ත්‍යතාව
අ චින්ත්‍යතාව, n. inconceivability, &c., සිතියනො හැකි භාවය.
අ භාව නිගමනය
අ භාව නිගමනය, n. log. negative conclusion, negation.
අ සාමග්‍රී
අ සාමග්‍රී, a. implacable, irreconcilable. E. S
අත් වසනවා
අත් වසනවා, v. to close or cover the hands; v. t. to conceal, සඟවනවා.
අති ගුප්ත
අති ගුප්ත, a. quite secret, concealed, ඉතාරහස්වූ.
අනනු යායිනී
අනනු යායිනී, a. (අන් priv., අනු with, යායිනි going), illogical: as අනනුයායිනී නිගමනය, illogical conclusion, paralogism.
අන්තය
අන්තය, n. end, terminus, අන්තිමයconclusion, තීන්දු‍ව; penance, offerings to obtain a place in a Kāmalōkaya.
අන්තර්හිත
අන්තර්හිත, a. (හිත gone &c.). gone or held within, vanished, concealed, hidden, අන්තර්‍ධාන ගුප්ත.
අන්ත්‍ය
අන්ත්‍ය, a. the last, final, terminal, ultimate, concluding, අන්තිම.
අන්තාවසරය
අන්තාවසරය, n. (අන්ත අවසරය), last concession or command, ultimatum, අන්තිම අවසරය.
අන්තිම
අන්තිම, a. last, final, concluding, ultimate.
අන්තිමකරනවා
අන්තිමකරනවා, v. t. to finish, end, conclude, තීන්දුකරනවා.
අනු බන්ධ
අනු බන්ධ, a. connected, appended, concomitant, සම්බන්ධ, සන්ධීවු.
Random Fonts
DL Sada Bangla Font
DL Sada
Download
View Count : 2395
AM Amalee Thin Bangla Font
AM Amalee Thin
Download
View Count : 5237
NPW Spot.Cow Bangla Font
NPW Spot.Cow
Download
View Count : 2905
AH Melani Bangla Font
AH Melani
Download
View Count : 2694
FS Chami Bangla Font
FS Chami
Download
View Count : 9922
Lankanatha Bangla Font
Lankanatha
Download
View Count : 3536
Aa Shantha Bangla Font
Aa Shantha
Download
View Count : 4210
Ananda Light Bangla Font
Ananda Light
Download
View Count : 3583
Ananda Ultra Bold Bangla Font
Ananda Ultra Bold
Download
View Count : 3593
Ananda Heavy Bangla Font
Ananda Heavy
Download
View Count : 3220

close
Please like, if you love this website