Sinhala to English Dictionary: conduct)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අතාකර්‍ෂක
අතාකර්‍ෂක, a. (අන් ආකර්‍ෂත), non-drawing, නොඅදින; non-conducting. E. S.
අනාකර්‍ෂත ද්‍රව්‍යය
අනාකර්‍ෂත ද්‍රව්‍යය, n. non-conductor. E. S.
අප ක්‍රියාව
අප ක්‍රියාව, n. evil deed, bad conduct, දුෂ්ටක්‍රියාව, අවකල්ක්‍රියාව.
අප චාරය
අප චාරය, n. (අප off, against), hostile or bad conduct, නපුරු හැසිරීම.
අව කල්ක්‍රියාව
අව කල්ක්‍රියාව, n. immoral act, impurity, misconduct, vice.
ආ චරණය
ආ චරණය, n. behaviour, conduct, හැසිරීම.
ආ රක්ෂක බල පත්‍රය
ආ රක්ෂක බල පත්‍රය, n. safe-conduct, passport.
ආචාරය
ආචාරය, n. salutation; custom, සිරිත, conduct, practice, හැසිරීම.
ඇරලනවා
ඇරලනවා, v. t. to conduct, escort, accompany, (a person or child); pret. ඇරලුවා; v. n. ඇර ලීම.
කල්ක්‍රියාව
කල්ක්‍රියාව, n. conduct, behaviour, deportment.
කළමනාකරනවා
කළමනාකරනවා, v. to transact affairs, manage, conduct.
ක්‍රියාකාරකම
ක්‍රියාකාරකම, n.activity, operativeness; conduct, behaviour.
කාන්දම් කම්බිය
කාන්දම් කම්බිය, n. magnetic rod or wire, lightning-conductor, විදුලිකම්බිය.
කෘතාන්තය
කෘතාන්තය, n. (අන්ත) the result of conduct, destiny, fate, ක්‍රියා ඵලය; death, මරණය.
කෞ කෘත්‍යය
කෞ කෘත්‍යය, n. (කෞ fr. කු bad), evil deed, wicked conduct, දුෂ්ටක්‍රියාව.
Random Fonts
Ranasuru PC Bangla Font
Ranasuru PC
Download
View Count : 5073
DL Paras Bangla Font
DL Paras
Download
View Count : 73557
SriLanka Regular Bangla Font
SriLanka Regular
Download
View Count : 6439
Ridi 8 Bangla Font
Ridi 8
Download
View Count : 2547
DL Lihini 22 Bangla Font
DL Lihini 22
Download
View Count : 5202
0Kdmanel Bangla Font
0Kdmanel
Download
View Count : 2522
Matale Bangla Font
Matale
Download
View Count : 2856
AH Erash Bangla Font
AH Erash
Download
View Count : 2702
FS Anupama Bangla Font
FS Anupama
Download
View Count : 3317
Piushi Normal Bangla Font
Piushi Normal
Download
View Count : 2815

close
Please like, if you love this website