Sinhala to English Dictionary: consecutive

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අනු පුර්‍ව, අනු පුර්‍වකාර
අනු පුර්‍ව, අනු පුර්‍වකාර, a. (අනු after or as, පුර්‍ව before), consecutive, successional, serial, regular, ක්‍රමාකාර.
අනු පුර්‍වය
අනු පුර්‍වය, n. consecution, succession, ක්‍රමානු ක්‍රමය.
අනු පුර්‍වයෙන්, අනු පුර්‍වාකාරයෙන්
අනු පුර්‍වයෙන්, අනු පුර්‍වාකාරයෙන්, ad. consecutively, successively, seriatim, ක්‍රමානුක්‍රමයෙන්.
අනු පෙර
අනු පෙර, a. according to the preceding, consecutive. See අනුපුර්‍ව.
අනු යාත්‍ර
අනු යාත්‍ර, a. going with, accompanying, consequent, consecutive, අනුව-කැටුව-යන, legitimate (inference), නිසිවු.
අනු යායි
අනු යායි, a. (යායි going), following, consecutive, consequential, deductive, illative (see above).
අනු ලෝම ජ
අනු ලෝම ජ, a. produced in the natural or regular order, consecutive, හරි පිළිවෙළින් පැමිණෙන.
අනු ලෝමිකතාව
අනු ලෝමිකතාව, n. consecutiveness, regularity, ක්‍රමානුක්‍රමය, හරි පිළිවෙළ.
ක්‍රමාගතතාව
ක්‍රමාගතතාව, n. regularity, consecution, ක්‍රමිකතාව.
ක්‍රමානුක්‍රම, ක්‍රමානුක්‍රමාගත
ක්‍රමානුක්‍රම, ක්‍රමානුක්‍රමාගත a. (ක්‍රම අනු:), successive, consecutive.
ක්‍රමානුක්‍රමය, ක්‍රමානුයාතය
ක්‍රමානුක්‍රමය, ක්‍රමානුයාතය, n. succession, consecution, rotation.
පිට·පිට, පිට·පිටම
පිට·පිට, පිට·පිටම, ad. repeatedly, again and again, consecutively, successively.
Random Fonts
4u Ice Bangla Font
4u Ice
Download
View Count : 3117
4u Raja Bangla Font
4u Raja
Download
View Count : 3764
CPS 34 Bangla Font
CPS 34
Download
View Count : 2817
Bu Nisha Bangla Font
Bu Nisha
Download
View Count : 2801
Bu Dadunu Bangla Font
Bu Dadunu
Download
View Count : 5095
DL Ice Bangla Font
DL Ice
Download
View Count : 2514
4u Araliya Spot Bangla Font
4u Araliya Spot
Download
View Count : 7640
AH Melani Bangla Font
AH Melani
Download
View Count : 2694
Thissamaharama Bangla Font
Thissamaharama
Download
View Count : 3581
DL Manel Bold X Bangla Font
DL Manel Bold X
Download
View Count : 9122

close
Please like, if you love this website