Sinhala to English Dictionary: content

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ නාථ පිණ්ඩක, අ නාථ පිණ්ඩික
අ නාථ පිණ්ඩක, අ නාථ පිණ්ඩික, a. giving alms to the destitute, charitable, දන්දෙන; ep. of a B. noble who was a contemporary of Buddha.
අ ප්‍ර ශාන්ත
අ ප්‍ර ශාන්ත, a. unquiet, discontented, annoyed, ශාන්තිනැති, අසතුටු, හිරිහැරවූ.
අ ප්‍ර ශාන්තතාව, අ ප්‍ර ශාන්තිය
අ ප්‍ර ශාන්තතාව, අ ප්‍ර ශාන්තිය, n. inquietude, discontentment, discontent, ශාන්තිනැතිකම &c.
අ වාදි
අ වාදි, a. not contentious, peaceable, තරඟනැති.
අ සතුටු
අ සතුටු, a. discontented, dissatisfied, fretful, repining.
අ සතුටුකම
අ සතුටුකම, n. discontent &c.
අ සතුටුකාරයා
අ සතුටුකාරයා, n. discontented person, grumbler.
අ සම්මතයා
අ සම්මතයා, n. dissenter, non-content, recusant, එකමුතු නැත්තා.
අටඟ මග
අටඟ මග, n. (අට, අග portion, section), the eightfold way to Nirvāna, i. e. the way embracing eight sections, viz. — 1. සම්‍යක් දෘෂ්ටිය, right view, orthodoxy. 2. සම්‍යක් සංකල්පනාව, right volition or determination. 3. සම්‍යක් වචනය, right speech. 4. සම්‍යක් කර්‍මන්තය, right action. 5. සම්‍යක් ආජීවය, right living or livelihood. 6. සම්‍යක් ව්‍යායාමය, right effort. 7. සම්‍යක් සමෘතිය, right remembrance or contemplation of the past. 8. සම්‍යක් සමාධිය, right meditation.
අනු ක්‍රමිණකාව
අනු ක්‍රමිණකාව, n. table of contents, index, පටුන, list, catalogue, වට්ටෝරුව.
අපිස් සතොස, අපිස් සතොස් බව
අපිස් සතොස, අපිස් සතොස් බව, n. contentment or happiness with little, ස්වල්පයකින් සතුටුවීම.
අපිස් සතොස්
අපිස් සතොස්, a. contented with little.
අරෝකරනවා
අරෝකරනවා, v. to dispute, contend, squabble, contest, litigate.
අරෝකාර
අරෝකාර, a. disputatious, contentious &c.
අරෝව
අරෝව, n. dispute, contention, strife, squabble, wrangle.
Random Fonts
IW Sujeeva Bangla Font
IW Sujeeva
Download
View Count : 6563
Waartha Bangla Font
Waartha
Download
View Count : 2173
Aa Muthu Bangla Font
Aa Muthu
Download
View Count : 4231
LM Witha New1 Bangla Font
LM Witha New1
Download
View Count : 2153
DL Dulackshi Bangla Font
DL Dulackshi
Download
View Count : 2523
FM Ganganee X Bangla Font
FM Ganganee X
Download
View Count : 10094
4u Raja Bangla Font
4u Raja
Download
View Count : 3764
FM Basuru X Bangla Font
FM Basuru X
Download
View Count : 9641
DS Anurada 2 Bangla Font
DS Anurada 2
Download
View Count : 3665
SU Kanthi Bangla Font
SU Kanthi
Download
View Count : 2926

close
Please like, if you love this website