Sinhala to English Dictionary: corner

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ෂ්ටාස්‍ර
අ ෂ්ටාස්‍ර, a. (අස්‍ර corner), octagonal: see අෂ්ට කෝණ.
අංජනයා
අංජනයා, n. elephant supporting the west corner of the world.
අංජනාවතී
අංජනාවතී, n. female of the elephant which supports the north-east corner of the world.
අග සස්
අග සස්, n. pl. E. of අග්‍රසස්‍ය: the first corn of a crop, ප්‍රථම ධාන්‍ය.
අගස් දන, අගස් දානය
අගස් දන, අගස් දානය, n. gift or offering of first-fruits or of corn first cut.
අග්‍ර ගස්‍ය
අග්‍ර ගස්‍ය, n. the best corn (either ගොයම් or ධාන්‍ය); first-fruits, See අගස්.
අගුස
අගුස, n. fried grain used as food or medicine, parched corn, විලඳ.
අටැස්
අටැස්, a. (අට, ඇස් fr. අස්‍ර corner), octagonal.
අප හසය, අප හාසය, අප හාස්‍යය
අප හසය, අප හාසය, අප හාස්‍යය, n. (අප against හාස laughter), ridicule, scorn, reviling, insult, නින්දා‍කෙරීම, libel, කේලම.
අපාංගය
අපාංගය, n. outer corner of the eye, ඇහේ පිට කොන.
අම්ල
අම්ල, wood-sorrel, Oxalis corniculata.
අව ඥානය, අව ඥාව
අව ඥානය, අව ඥාව, n. disrespect, disdain, contempt, indignity, scorn, bight, නීචකොට සිතී ම, හෙළා දැකීම.
අව මත
අව මත, a. (අව low, මත regarded), despised, contemned, scorned, සුළුකොට or නීචකොට සිතනලද, despicable, නීච.
අව මතිය
අව මතිය, n. disesteem, contempt, scorn, සුළු කොට or නීචකොට සිතීම.
අස්
අස්, n. seal signet, හස්මුද්ද; corn, grain, සස්‍ය, ධාන්‍ය.
Random Fonts
DS Mano Bangla Font
DS Mano
Download
View Count : 2556
DL Manel Bold Bangla Font
DL Manel Bold
Download
View Count : 5756
4u Rajantha Bangla Font
4u Rajantha
Download
View Count : 3074
4u Arjun Bangla Font
4u Arjun
Download
View Count : 6486
CPS 23 Bangla Font
CPS 23
Download
View Count : 2485
FS Sada Bangla Font
FS Sada
Download
View Count : 2407
NPW Sawana Bangla Font
NPW Sawana
Download
View Count : 2968
SU Nilmini Bangla Font
SU Nilmini
Download
View Count : 3238
DL Sada Bangla Font
DL Sada
Download
View Count : 2395
Ranaviru PC Bangla Font
Ranaviru PC
Download
View Count : 3585

close
Please like, if you love this website