Sinhala to English Dictionary: cranium

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අඩ ඉස රුජාව
අඩ ඉස රුජාව, n. hemicrania, hemicrany.
අර්‍ධ ශිරෝරුජාව, අර්‍ධ ශීර්‍ෂ රුජා
අර්‍ධ ශිරෝරුජාව, අර්‍ධ ශීර්‍ෂ රුජා, n. (ශිරෝ fr. ශිරස්), hemicrania, megrim.
ඉස් කබල
ඉස් කබල, n. head-shell, viz. skull, cranium.
ඉස් කබල් සිවිය, ඉස් කබල් හම
ඉස් කබල් සිවිය, ඉස් කබල් හම, n. pericranium, scalp, ඉසේහම.
භගාල·විද්‍යාව, භගාල·ශාස්ත්‍රය
භගාල·විද්‍යාව, භගාල·ශාස්ත්‍රය, n. craniology, craniognomy, ශීර්‍ෂ විද්‍යාව.
භගාල·ශාස්ත්‍ර·ඥයා
භගාල·ශාස්ත්‍ර·ඥයා, n. craniologist.
භගාලය
භගාලය, n. cranium, human skull, ඉස්කබල.
ශිරශ්·චර්‍මය
ශිරශ්·චර්‍මය, n. skin of the head, pericranium, ඉසේහම.
ශිරස
ශිරස, n. head, cranium, ඉස; top, මුදුන; chief, principal, ප්‍රධානියා or උතුම්කොට්ඨාසය.
ශීර්‍ෂ·විද්‍යාව
ශීර්‍ෂ·විද්‍යාව, n. knowledge, of the head, craniognomy. E. S.
ශීර්‍ෂ·ශාස්ත්‍ර·ඥයා
ශීර්‍ෂ·ශාස්ත්‍ර·ඥයා, n. craniologist.
ශීර්‍ෂ·ශාස්ත්‍රය
ශීර්‍ෂ·ශාස්ත්‍රය, n. science of the head, craniology.
හිස්·කබල
හිස්·කබල, n. head-shell, viz. skull, cranium; pl. හිස්කබල්.
‍ශිරෝස්ථිය
‍ශිරෝස්ථිය, n. skull, cranium, ඉස්කබල.
Random Fonts
CPS 44 Bangla Font
CPS 44
Download
View Count : 3286
Noto Sans Sinhala Bangla Font
Noto Sans Sinhala
Download
View Count : 10785
CPS 43 Bangla Font
CPS 43
Download
View Count : 2407
CPS 42 Bangla Font
CPS 42
Download
View Count : 2577
DL Malithi Bangla Font
DL Malithi
Download
View Count : 7560
SU Anagi Bangla Font
SU Anagi
Download
View Count : 4199
Manel New Bangla Font
Manel New
Download
View Count : 3927
AMS Kavithi Bangla Font
AMS Kavithi
Download
View Count : 3425
LM Witha1 Bangla Font
LM Witha1
Download
View Count : 2153
SU Sewandi Bangla Font
SU Sewandi
Download
View Count : 3391

close
Please like, if you love this website