Sinhala to English Dictionary: cultivate

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රබුඬ, අ ප්‍රබෝධිත
අ ප්‍රබුඬ, අ ප්‍රබෝධිත, a. unawakened, පිබිදීනැති, uncultivated, ප්‍රගුණිත නුවූ, unenlightened, uninformed, දැනුම්නැති, නූගත්.
අ විනීත
අ විනීත, a. untrained, uncultivated, undisciplined, නොහික්මුම්; discourteous, ill-behaved, indecorous, rude, uncouth, අශිෂ්ටාචාර, ආචාර නැති.
අනභිවර්‍දධිත
අනභිවර්‍දධිත, a. unimproved, uncultivated, වර්‍ධන යනූණ, දියුණු නැති.
අභි වර්‍දධිත
අභි වර්‍දධිත, a. increased, improved, advanced, cultivated, වැඩිවූ, දියුණුවූ.
අරාව
අරාව, n. outer field newly cultivated.
අස්වද්දනවා
අස්වද්දනවා, v. t. to till, cultivate, (ground); pret. අස්වැද්දුවා; v. n. අස්වැද්දීම.
අස්වන්
අස්වන්, a. cultivated, tilled, having produce, ධාන්‍ය ඇති.
අස්වනාත
අස්වනාත, a. uncultivated, untilled, අස්වද්දා නැති.
ඇතිකළ වනය
ඇතිකළ වනය, n. (ඇතිකළාවූ වනය) artificial or cultivated grove.
ඇල් ගොවියා
ඇල් ගොවියා, n. cultivator of dry land (not of the swamp.)
ඇස්වැද්දීම
ඇස්වැද්දීම, v. n. of අස්වද්දනවා: cultivation of the ground, tillage.
ගහයා
ගහයා, n. cultivator, ගොවියා.
ගොයම්කරවනවා
ගොයම්කරවනවා, v. t. to turn the fields to corn, cultivate fields with grain.
ගොයි·පළ, ගොයිබිම
ගොයි·පළ, ගොයිබිම, n. cultivated land.
ගොවිකම්කරනවා, ගොවිතැන්කරනවා
ගොවිකම්කරනවා, ගොවිතැන්කරනවා, v. to cultivate the ground, till.
Random Fonts
Leroshons 1st 97 Bangla Font
Leroshons 1st 97
Download
View Count : 2026
NPW Punsisi Bangla Font
NPW Punsisi
Download
View Count : 2415
Lankatilaka Bangla Font
Lankatilaka
Download
View Count : 2693
AH Jina Bangla Font
AH Jina
Download
View Count : 3229
DS Waruni Bangla Font
DS Waruni
Download
View Count : 2948
Kapila Bangla Font
Kapila
Download
View Count : 3181
Mahanuwara Bangla Font
Mahanuwara
Download
View Count : 3956
Mihiri Bangla Font
Mihiri
Download
View Count : 3006
DL Paba Bangla Font
DL Paba
Download
View Count : 2374
CPS 37 Bangla Font
CPS 37
Download
View Count : 2243

close
Please like, if you love this website