Sinhala to English Dictionary: cursed

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අකොස
අකොස, n. E. of ආක්‍රෝශ: curse, ශාපය; abuse, ගර්‍හාව.
අග සැරි
අග සැරි, n. precursor, forerunner, පෙරටුව යන්නා.
අභි ශාපය
අභි ශාපය, n. cursing, curse, ශාපකිරීම.
අභි ෂංගය
අභි ෂංගය, n. abuse, curse, oath, දෙස් තැබීම.
අභි සන්තාපය
අභි සන්තාපය, n. (අභි emp., සන්තාපය burning), deep regret or repentance, තද තැවීම; curse, ශාපය; war, යුඬය.
අවනවා
අවනවා, v. to imprecate, curse, ශාපකරනවා; pret. ඇවුවා.
අවම, ඇවුම
අවම, ඇවුම, n. fr. අවනවා: cursing, abuse, ඇ වීම, ශාපකෙරීම.
අවා
අවා, p. pl. of අවනවා: having cursed, cursing, ශාපකර.
ආ ක්‍රාමක
ආ ක්‍රාමක, a. incursive, aggressive, invading, විරුද්ධයට වදින.
ආ ක්‍රෝශකරනවා
ආ ක්‍රෝශකරනවා, v. to abuse, censure, curse, නිග්‍රහකරනවා.
ආක්‍රෝශය
ආක්‍රෝශය, n. censure, abuse, curse, අවලාදය, බැණුම, ගර්‍හාව,
ඇක්සුම
ඇක්සුම, n. cursing, imprecation, curse, ශාප කිරීම, ශාපය.
ඇවිල්ල
ඇවිල්ල, n. cursing, curse, දෙස්තැබීම, දෙස්බස; pl. ඇවිලි.
ඇවිලි අවනවා
ඇවිලි අවනවා, v. lit. to curse curses, imprecate curses, දෙස්තබනවා.
ඇවීම
ඇවීම, v. n. of අවනවා: cursing, imprecation, malediction, දෙස්තැබීම.
Random Fonts
SU Anagi Bangla Font
SU Anagi
Download
View Count : 4199
CPS 32 Bangla Font
CPS 32
Download
View Count : 2461
Anuradhapura Supplement Bangla Font
Anuradhapura Supplement
Download
View Count : 4359
4u Nisansala Bangla Font
4u Nisansala
Download
View Count : 2861
DL Kusumi Bangla Font
DL Kusumi
Download
View Count : 4088
CPS 51 Bangla Font
CPS 51
Download
View Count : 2606
Ridi 11 Bangla Font
Ridi 11
Download
View Count : 4133
Asgiriya Bangla Font
Asgiriya
Download
View Count : 2512
FS Araliya Shatter Bangla Font
FS Araliya Shatter
Download
View Count : 2850
DS Kalani 2 Bangla Font
DS Kalani 2
Download
View Count : 2661

close
Please like, if you love this website