Sinhala to English Dictionary: deceased:

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පත්වීම
අ පත්වීම, v. n. departure, decease, demise, ඉකුත්වීම, මැරීම.
අ පත්වූ
අ පත්වූ, a. departed, deceased, තුරන්වූ, මැරුණු.
අ පත්වෙනවා
අ පත්වෙනවා, v. i. to depart, decease, pass away, තුරන්වෙනවා, මැරෙනවා.
අන්ත ශ, අන්ත ගත
අන්ත ශ, අන්ත ගත, a. (ග, ගත gone, arrived), arrived at the end, අන්තිමට පැමිණි, deceased, dead, තුරන්දු, මැරුණ.
අප ගත
අප ගත, a. (අප away, ගත gone), lost, departed, පහවූ, deceased, අපත්වූ.
අප ගමනය, අප ගමය
අප ගමනය, අප ගමය, n. departure, පහවීම, decease, අපත්වීම.
අපවත්
අපවත්, a. departed, deceased: see අපත් &c.
අපවත් වෙනවා
අපවත් වෙනවා, v. i. to depart, decease, die: see අපත් වෙනවා.
ඇවෑම
ඇවෑම, n. E. of අභාවය: demise, decease, අප වත්වීම.
ඇවෑමෙන්
ඇවෑමෙන්, ad. through the decease of.
ඉවත්වෙනවා
ඉවත්වෙනවා, v. i. to depart from, පහවෙනවා; decease, die, තුරන්දුවෙනවා, මැරෙනවා.
උකුත්වු
උකුත්වු, a. departed, පහවු, ඉක්මනිභිය, deceased, මැරුණ.
උකුත්වෙනවා
උකුත්වෙනවා, v. i. to depart, decease, die.
කථා ශේෂ භාවෝපගත, කථා ශේෂෝපගත
කථා ශේෂ භාවෝපගත, කථා ශේෂෝපගත, a. (උපගත), departed, deceased, තුරන්දුවූ, මැරුණු.
කථා ශේෂවෙනවා
කථා ශේෂවෙනවා, v. i. to decease, die, තුරන්දු වෙනවා, මැරෙනවා.
Random Fonts
Aa Amali Bangla Font
Aa Amali
Download
View Count : 21074
Mi Dasun Wide Bangla Font
Mi Dasun Wide
Download
View Count : 2238
4u Arjun Bangla Font
4u Arjun
Download
View Count : 6486
CPS 16 Bangla Font
CPS 16
Download
View Count : 2110
Ridi 11 Bangla Font
Ridi 11
Download
View Count : 4133
DL Sada Bangla Font
DL Sada
Download
View Count : 2395
4u Nilakshi Bangla Font
4u Nilakshi
Download
View Count : 2905
SIN H150 Bangla Font
SIN H150
Download
View Count : 2220
4u Asiri Bangla Font
4u Asiri
Download
View Count : 4572
Matara Bangla Font
Matara
Download
View Count : 3688

close
Please like, if you love this website