Sinhala to English Dictionary: defender

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අනාරක්‍ෂිත
අනාරක්‍ෂිත, a. unpreserved, undefended unfortifled, ආරක්‍ෂා නැති.
ආ රක්ෂකයා, ආ රක්ෂාකාරයා
ආ රක්ෂකයා, ආ රක්ෂාකාරයා, n. preserver, protector, defender, watchman.
ආ රක්ෂා‍කරනවා
ආ රක්ෂා‍කරනවා, v. t. to preserve, protect, defend, guard.
නිරාරක්‍ෂිත
නිරාරක්‍ෂිත, a. unprotected, undefended, unguarded, රැකවලක්නැති.
ප්‍ර·වාරය
ප්‍ර·වාරය, n. (ප්‍ර before,වාර fr. වෘ to cover, defend), covering, clothing, වැස්ම, ඇඳුම; concealing, screening, මුවාකිරිම.
ප්‍රති·පක්‍ෂයා
ප්‍රති·පක්‍ෂයා, n. opponent, විරුඬකාරයා; respondent, defendant, විත්තිකාරයා.
ප්‍රති·වාදකයා, ප්‍රති·වාදියා
ප්‍රති·වාදකයා, ප්‍රති·වාදියා, n. defendant, විත්ති කාරයා; respondent (in argument), ප්‍රතිවිතර්‍ක කාරයා.
ප්‍රා·කාර·වරාය
ප්‍රා·කාර·වරාය, n. defended or walled harbour, mole.
පිරිත්කරවනවා
පිරිත්කරවනවා, v. t. to protect, defend, ආරක්‍ෂා කරනවා පිරිදෙව්ව, n. E. of පරිදේව.
මුවාකරනවා
මුවාකරනවා, v. t. (මුවහ), to screen, shelter, shield, shade, protect, defend.
රක්‍ෂිත
රක්‍ෂිත, a. preserved, protected, defended, ආරක්‍ෂාකරනලද.
රැකවල්කරනවා
රැකවල්කරනවා, v. t. to watch, guard, shield, defend, preserve.
වර්‍මමය
වර්‍මමය, n. (වෘ to cover, defend), armour, mail, සන්නාහය.
වරුථය
වරුථය, n. (වෘ to defend), defence or guard, as a ledge round carriage for protection, ආව රණය; armour, සන්නාහය; skin, leather, හම.
වාරණය
වාරණය, n. (වෘ to screen, defend), defence, shelter, මුවාව, obstacle, බාධාව; armour, mail සන්නාහය; prohibition, තහනම; see නිවා රණය.
Random Fonts
Ananda Light Bangla Font
Ananda Light
Download
View Count : 3583
CPS 5 Bangla Font
CPS 5
Download
View Count : 2107
FS Dilu Bangla Font
FS Dilu
Download
View Count : 3260
Helakala Bangla Font
Helakala
Download
View Count : 5113
CPS 35 Bangla Font
CPS 35
Download
View Count : 2311
Ridi 15 Bangla Font
Ridi 15
Download
View Count : 3123
CPS 43 Bangla Font
CPS 43
Download
View Count : 2407
Br Hansika Bangla Font
Br Hansika
Download
View Count : 2992
NPW Ice Bangla Font
NPW Ice
Download
View Count : 2268
DS Kalani Bangla Font
DS Kalani
Download
View Count : 3695

close
Please like, if you love this website