Sinhala to English Dictionary: describe

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ වර්‍ණ නිය
අ වර්‍ණ නිය, a indescribable, E. S.; unpraise. worthy, ප්‍රශංසා ලබන්ට නොවටින.
අක්ෂි විස්තරය
අක්ෂි විස්තරය, n. description of the eyes, ophthalmography, ඇස් විස්තරය.
අති විස්තර
අති විස්තර, a. very descriptive or explanatory, very explicit, ඉතා විස්තර or පැහැදිලි; diffuse, prolix, periphrastic, විස්තර or වචන වැඩිවූ.
අති විස්තරතාව
අති විස්තරතාව, n. minute descriptiveness, &c.
අති විස්තරය
අති විස්තරය, n. minute description; periphrasis, circumlocution; ඉතා විස්තරලෙස කීම.
උද්දිෂ්ට
උද්දිෂ්ට, a. (උද් upon, දිශ් to show), described, delineated, විස්තරකරනලද.
කව ගහනවා, කව අඳිනවා
කව ගහනවා, කව අඳිනවා, v. to describe a circle.
ගණනය
ගණනය, n. multiplication, වැඩිකෙරීම; enumerating, ගණන්කෙරීම, E. S.; describing, සටහන්කෙරීම, විස්තරකෙරීම.
චන්‍ද්‍ර·ගෝල·විස්තරය, චන්‍ද්‍ර·විස්‍තරය
චන්‍ද්‍ර·ගෝල·විස්තරය, චන්‍ද්‍ර·විස්‍තරය, n. description of the moon, selenography.
චිත්‍ර·ලිඛිත
චිත්‍ර·ලිඛිත, a. delineated, described, විසතරකරන ලද.
චිත්‍ර·ලිඛිතිය
චිත්‍ර·ලිඛිතිය, n. delineation, description, විස්‍තරය.
චින‍්‍තා·ලේඛ්‍ය විධිය
චින‍්‍තා·ලේඛ්‍ය විධිය, a. thought-describing, ideographic. E. S.
චින‍්‍තා·ලේඛා විධිය
චින‍්‍තා·ලේඛා විධිය, n. thought-describing method, ideographics. E. S.
ජගද්විවරණය
ජගද්විවරණය, n. (ජගත්), description of the world, ලෝක විස්තරය.
තදගුණ·සංඥාන
තදගුණ·සංඥාන, a. descriptive, epithetic, ආකාරය දක්වන.
Random Fonts
CPS 15 Bangla Font
CPS 15
Download
View Count : 2856
Helakala Bangla Font
Helakala
Download
View Count : 5113
Mi Pathum Bangla Font
Mi Pathum
Download
View Count : 13636
Somi Niluka Bangla Font
Somi Niluka
Download
View Count : 2529
Sara Gune Bangla Font
Sara Gune
Download
View Count : 4673
DL Araliya Bangla Font
DL Araliya
Download
View Count : 44828
P Medi Plain Bangla Font
P Medi Plain
Download
View Count : 2757
SU Sewandi Bangla Font
SU Sewandi
Download
View Count : 2517
4u Chami Bangla Font
4u Chami
Download
View Count : 4004
FS Araliya Bangla Font
FS Araliya
Download
View Count : 5226

close
Please like, if you love this website