Sinhala to English Dictionary: disappear

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ දර්‍ශනය
අ දර්‍ශනය, n. invisibleness, disappearance, නොපෙනිම.
අ දර්‍ශනවෙනවා
අ දර්‍ශනවෙනවා, v. i. to become invisible, disappear, නොපෙනියනවා.
අතුරු දන්වෙනවා
අතුරු දන්වෙනවා, v. i. to disappear, vanish, become invisible, නොපෙනීයන‍‍වා.
අධි ගමාන්තර්‍ධාන යුගය
අධි ගමාන්තර්‍ධාන යුගය, n. (අන්තර්‍ධාන) age when the higher or saintly life has disappeared for want of a manifest Buddha.
අන්තර්‍ධානය, අන්තර්‍ධානවීම
අන්තර්‍ධානය, අන්තර්‍ධානවීම, n. disappearing, vanishing, evanescence, occultation, නොපෙනී යාම, අදෘශ්‍යවීම, ගුප්තිය.
අන්තර්‍ධානවෙන‍වා
අන්තර්‍ධානවෙන‍වා, v. i. to disappear, vanish, immerge, become occulted, නොපෙනීයනවා, ගුප්තවෙනවා.
අප දන්වෙනවා
අප දන්වෙනවා, v. i. to disappear, be lost, නැති වෙනවා: see අතුරුදන්වෙනවා.
අප වාරණය
අප වාරණය, n. disappearance, නොපෙනී යාම, concealment, සැඟවීම.
දිය·පත්වීම
දිය·පත්වීම, v. n. decease, disappearing, තුරන්දුවීම.
දිය·පත්වෙනවා
දිය·පත්වෙනවා, v. i. to become lost, disappear, die, තුරන්දුවෙනවා.
නැතිවෙනවා
නැතිවෙනවා, v. i. to be lost, disappear; become non-existent, perish.
පැටිහුම
පැටිහුම, n. disappearance, නෙපෙනීයාම, hiding, සැඟවීම.
රහත්වෙනවා
රහත්වෙනවා, v. i. B., to become a Rahat, attain saintship; disappear, නොපෙනීයනවා අන්තර්ධානවෙනවා.
වැළහීම
වැළහීම, n. disappearance, නො‍පෙනීයාම.
වි·ගත
වි·ගත, a. (වි away, ගත gone), who has gone, departed, ගියාවූ; separated, disappeared, පහ වු, දුරුවූ, lost, void of, නැතිවූ; gloomy, obscure අඳුරු.
Random Fonts
DL Lihini Bangla Font
DL Lihini
Download
View Count : 6041
Br Ridhma Bangla Font
Br Ridhma
Download
View Count : 4310
FS Madu Cactus Bangla Font
FS Madu Cactus
Download
View Count : 2619
AH Fan Bangla Font
AH Fan
Download
View Count : 2364
NPW Gimhani Bangla Font
NPW Gimhani
Download
View Count : 2130
A Malathi Bangla Font
A Malathi
Download
View Count : 4612
Sara Punchi Bangla Font
Sara Punchi
Download
View Count : 4400
FS Manol Bangla Font
FS Manol
Download
View Count : 2175
Ridi 8 Bangla Font
Ridi 8
Download
View Count : 2547
DL Manel Bold X Bangla Font
DL Manel Bold X
Download
View Count : 2994

close
Please like, if you love this website