Sinhala to English Dictionary: distracted

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ව්‍යවකුල, අ ව්‍යාකුලිත
අ ව්‍යවකුල, අ ව්‍යාකුලිත, a. unconfused, unperplexed, undistracted, අවුල් නැති, වල්මත් නොවන.
අ වික්ෂිප්ත
අ වික්ෂිප්ත, a. unscattered, undiverted, විසිරී නැති; unconfused, unperplexed, undistracted, වියවුල්නැති, විකාරනැති.
අ විකාර
අ විකාර, a. unperverted, නොපෙරළුණු; undistracted, ව්‍යාකුල නැති; changeless, immutable, වෙනස්නොවන.
අ සම්මූඪ
අ සම්මූඪ, a. uninfatuated, මෝඩනොවන, undistracted, විකල් නැති; discerning, wise, නුව ණැති.
ඒකාග්‍ර
ඒකාග්‍ර, a. (ඒක අග්‍ර), intent, undistracted, එක දෙයකටම හිත් යොමුවූ.
ඒකාග්‍රතාව
ඒකාග්‍රතාව, n. close attention, intentness, undistracted mental repose, හිත යොමුකිරීම.
කයිගොනු
කයිගොනු, a. confused, distracted, flighty, විකල්.
ත්‍රි·පරි·වර්‍තන
ත්‍රි·පරි·වර්‍තන, n. pl. three distractions, viz. desire for wealth, pleasure and existence, which are to be rejected by the B. ascetic.
වල්·මත්කරනවා
වල්·මත්කරනවා, v. t bewilder, confound, distract, puzzle.
ව්‍යාකුල·කරනවා
ව්‍යාකුල·කරනවා, v. t. to bewilder, distract, embarras, වියවුල් කරනවා; derange, disarrange, disorder, අවුල්කරනවා.
වි·කර්‍ෂණ
වි·කර්‍ෂණ, a. pulling or drawing away, අහකට අදින; distracting.
වි·කර්‍ෂණය, වී·කර්‍ෂය
වි·කර්‍ෂණය, වී·කර්‍ෂය, n. pulling away or a part-; distraction.
වි·කර්‍ෂණයකරනවා
වි·කර්‍ෂණයකරනවා, v. t. to draw away; distract.
වි·කල, වි·කල්
වි·කල, වි·කල්, a. lit. untimely, viz. confused, distracted, වියවුල්, preposterous; deformed, විරූපවූ.
වි·කලත්‍වය, විකලය
වි·කලත්‍වය, විකලය, n. confusion, distraction, &c., වියවුල්කම; deformity, විරූපකම.
Random Fonts
4u Gayani Bangla Font
4u Gayani
Download
View Count : 2582
0Kdnamal Bangla Font
0Kdnamal
Download
View Count : 14811
Mi Dasun Bangla Font
Mi Dasun
Download
View Count : 3094
FS Minu Bangla Font
FS Minu
Download
View Count : 2569
Matara Supplement Bangla Font
Matara Supplement
Download
View Count : 2710
Ridi 4 Bangla Font
Ridi 4
Download
View Count : 2488
Sandaya BOI Bangla Font
Sandaya BOI
Download
View Count : 70678
Ridi 1 Bangla Font
Ridi 1
Download
View Count : 4966
Sara Janakee Bangla Font
Sara Janakee
Download
View Count : 4718
Mi Damindu Hollow 96 Bangla Font
Mi Damindu Hollow 96
Download
View Count : 11153

close
Please like, if you love this website