Sinhala to English Dictionary: eloquent

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ දක්ෂ කථාකාර, අ දක්ෂ කථික
අ දක්ෂ කථාකාර, අ දක්ෂ කථික, a. awkward at speaking, ineloquent, කථාවට දක්ෂනැති.
අ වාගීශ
අ වාගීශ, a. ineloquent, කථාවට අසමර්‍ථ.
කථන ව්‍යක්ත
කථන ව්‍යක්ත, a. eloquent.
කථන ව්‍යක්තකම
කථන ව්‍යක්තකම, n. eloquence, elocution.
චිත්‍ර කථිකයා.
චිත්‍ර කථිකයා., n. eloquent speaker, දක්‍ෂකර්‍මකයා.
චිත්‍ර·කථික
චිත්‍ර·කථික, a. eloquent, දක්‍ෂකථික.
දක්‍ෂ·කථික
දක්‍ෂ·කථික, a. oratorical, eloquent.
ප්‍ර·වාචක
ප්‍ර·වාචක, a. (ප්‍ර emp., වාචක speaking), eloquent, දක්‍ෂකථික.
පාටවය
පාටවය, n. (Sans. fr. පටු), cleverness, talent, eloquence, කථාවේ දක්‍ෂකම &c.
වක්තෘ
වක්තෘ, a. speaking, කථාකරන; loquacious, වා වාල; eloquent, දක්‍ෂ කථික; learned, wise, උගත්, ඥානවත්.
වදාවද
වදාවද,a.speaking well or eloquently, ව්‍යක්ත ලෙස කථාකරන.
වාක් පති
වාක් පති, a. being master of spech, viz. eloquent.
වාක් පුටු
වාක් පුටු, a. (පුටු clever), eloquent, දක්‍ෂකථික.
වාක්·පටුතාව, වාක්·පටුත්‍වය
වාක්·පටුතාව, වාක්·පටුත්‍වය, n. cleverness in speech, eloquence, elocution, කථාවේ දක්‍ෂකම.
වාක්‍ය·විශාරද
වාක්‍ය·විශාරද, a. eloquent, දක්‍ෂ කථික.
Random Fonts
AMS Supun Bangla Font
AMS Supun
Download
View Count : 2804
Br Ridhma Bangla Font
Br Ridhma
Download
View Count : 4310
E Sinhala2 Bangla Font
E Sinhala2
Download
View Count : 5048
Aa Amali Bangla Font
Aa Amali
Download
View Count : 21074
Kusum Bangla Font
Kusum
Download
View Count : 3646
Sandaya Plain Bangla Font
Sandaya Plain
Download
View Count : 23941
NPW Nilakshi Bangla Font
NPW Nilakshi
Download
View Count : 2637
SU Naga Bangla Font
SU Naga
Download
View Count : 2552
NPW Gimhani Bangla Font
NPW Gimhani
Download
View Count : 2130
4u Nadeesha Bangla Font
4u Nadeesha
Download
View Count : 9146

close
Please like, if you love this website