Sinhala to English Dictionary: engaged

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

*ව්‍යාවෘතවෙනවා
*ව්‍යාවෘතවෙනවා, v. t. to engage in,devote one's self to, apply, යෙදිසිටිනවා.
අ යෝජිත
අ යෝජිත, a. disengaged, not united, යෙදීනැති, නොබැඳි.
අ ව්‍යාවෘත
අ ව්‍යාවෘත, a. disengaged, unengaged, නොයෙදී සිටින.
අ සං සෘෂ්ට
අ සං සෘෂ්ට, a. disunited, disengaged, separate, අසම්බන්ධ, වෙන්වූ.
අ සං සෘෂ්ටතාව
අ සං සෘෂ්ටතාව, n. disunion, disengagement, අසම්බන්ධ ස්වභාව.
අනනෘ වෘත්‍ති
අනනෘ වෘත්‍ති, a. (වෘත්ති engaged in), exclusively intent on one thing, ඒකාග්‍ර.
ආ යුක්ත
ආ යුක්ත, a. engaged in, යෙදීසිටින.
ආ යුක්තකයා, ආයුක්තයා
ආ යුක්තකයා, ආයුක්තයා, n. one engaged in anything, employe, (යමක) යෙදීසිටින්නා; agent, superintendent, විධානකරන්නා‍.
කාර්‍ය්‍යවන්
කාර්‍ය්‍යවන්, a. having an object, කාරණාවක් ඇති; engaged in, busy, කාරණාවක යෙදී සිටින.
චිත්‍තාකර්‍ෂණ, චිත්‍තාකර්‍ෂකාර
චිත්‍තාකර්‍ෂණ, චිත්‍තාකර්‍ෂකාර, a. drawing the heart or mind, attractive, interesting, engaging, fascinating, alluring, captivating, සිත ඇදෙන, මනෝහර.
තත්පර
තත්පර, a. diligent, assiduous, කඩිසර engaged in, devoted to, නියුක්ත.
තත්පරවෙනවා
තත්පරවෙනවා, v. i. to be devoted to, engaged in, යෙදීසිටිනවා.
ධ්‍යාන·තත්පරයා
ධ්‍යාන·තත්පරයා, n. B., one engaged in meditation, recluse, mystic.
නි·රත
නි·රත, a. engaged in, devoted to, zealous, නියුක්ත, ජ්වලිත; empty: see නිරතු.
නියුක්ත
නියුක්ත, a. engaged in, involved in, යෙදීසිටින, අඩංගු.
Random Fonts
NPW Chamin Bangla Font
NPW Chamin
Download
View Count : 3558
CPS 56 Bangla Font
CPS 56
Download
View Count : 2110
AH Ganga Bangla Font
AH Ganga
Download
View Count : 4084
SU Naga Bangla Font
SU Naga
Download
View Count : 2552
Wijeya Bangla Font
Wijeya
Download
View Count : 5009
CPS 11 Bangla Font
CPS 11
Download
View Count : 2103
A Malathi Bangla Font
A Malathi
Download
View Count : 4612
CPS 9 Bangla Font
CPS 9
Download
View Count : 2115
Leroshons 1st 97 Bangla Font
Leroshons 1st 97
Download
View Count : 2026
Somi Dusantha Bangla Font
Somi Dusantha
Download
View Count : 4819

close
Please like, if you love this website