Sinhala to English Dictionary: enrapture

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රමෝදිත
අ ප්‍රමෝදිත, a. undelighted, unenraptured, ungratified, ප්‍රීතිනූණ, ප්‍රීතිනැති.
අත්‍යානන්ද
අත්‍යානන්ද, a. (අති ආනන්ද), very delightful, enrapturing, entrancing, ඉතා ප්‍රීතිමත්කරන; rapturous, ඉතා ප්‍රීතිමත්.
අත්‍යානන්දනයකරනවා
අත්‍යානන්දනයකරනවා, v. t. to enrapture, transport, ඉතා ප්‍රීතිමත්කරනවා.
අත්‍යානන්දිත
අත්‍යානන්දිත, a. greatly delighted, enraptured, ඉතා ප්‍රීතිමත්.
අති ප්‍රමෝදක
අති ප්‍රමෝදක, a very delightful, enrapturing, transporting, පිණවන.
ආනන්ද ජනක
ආනන්ද ජනක, a. delightsome, pleasurable, enrapturing, ප්‍රීතිදායක, ප්‍රීතිජනක.
ආනන්දයකරනවා
ආනන්දයකරනවා, v. t. to delight, enrapture, ප්‍රීතිමත්කරනවා, පිණවනවා.
ආනන්දිත
ආනන්දිත, a. enraptured, delighted, joyful, ප්‍රීතිමත්.
කුල්මත්
කුල්මත්, a. refractory, කුළු; haughty, උඩඟු; enraptured, ප්‍රීතිමත්.
පරි·තුෂ්ට
පරි·තුෂ්ට, a. intensely pleased, enraptured, ඉතා ප්‍රීතිමත්.
ප්‍ර·මෝදිත
ප්‍ර·මෝදිත, a. delighted, enraptured, blissful, ප්‍රීතිමත්වූ.
ප්‍රීතිමත්
ප්‍රීතිමත්, a. joyful, rapturous, enraptured, delighted.
ප්‍රීතිමත්කරනවා
ප්‍රීතිමත්කරනවා, v. t. to delight, charm, enrapture.
පිණනවා
පිණනවා, v. c. to elate, thrill, enrapture; pret. පිණෙවුවා.
පිණවීම, පිණවුම
පිණවීම, පිණවුම, v. n. of පිණවනවා. the act of enrapturing.
Random Fonts
FM Rajantha X Bangla Font
FM Rajantha X
Download
View Count : 5204
DS Kalani Bangla Font
DS Kalani
Download
View Count : 3695
AH Banti Bangla Font
AH Banti
Download
View Count : 4044
DL Harini Bangla Font
DL Harini
Download
View Count : 2899
AH Piumi Bangla Font
AH Piumi
Download
View Count : 2429
IW Sujeeva Bangla Font
IW Sujeeva
Download
View Count : 6563
Lavanya Regular Bangla Font
Lavanya Regular
Download
View Count : 5348
DL Ridhma Bangla Font
DL Ridhma
Download
View Count : 5931
CPS 53 Bangla Font
CPS 53
Download
View Count : 2563
Info Dinesh Bangla Font
Info Dinesh
Download
View Count : 3330

close
Please like, if you love this website