Sinhala to English Dictionary: eradicate

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ආවර්‍හය
ආවර්‍හය, n. uprooting, eradicating, උදුරාදැමීම, ඉදිරීම.
උච්ඡිනත
උච්ඡිනත, a. cut up, cut off, eradicated, exterminated, සිඳදමනලද.
උත්පාටනය කරනවා
උත්පාටනය කරනවා, v. t. to uproot, eradicate, උදුරනවා.
උත්පාටනය, උත්පාටය
උත්පාටනය, උත්පාටය, n. uprooting, pulling up, eradicating, ඉදිරිම.
උන්මුලිත
උන්මුලිත, a. uprooted, eradicated, උදුරනලද.
නිර්‍මමුලනය
නිර්‍මමුලනය, n. eradication, extirpation, මුලින්ම සිඳ දැමීම.
මුල·ඝාතනය, මුල ඝාතය
මුල·ඝාතනය, මුල ඝාතය, n. eradication, extermination, මුලින්ම සිඳදැමීම.
මුලසුන්
මුලසුන්, a. (මුල් උසුන්), eradicated, completely destroyed, මුලින් සිඳදැමු, මූලොච්ඡිත්ත.
මුලුපුටනවා
මුලුපුටනවා, v. t. (මුල් උපුටනවා), to uproot, eradicate.
මූලෝච්ඡින්තකරනවා
මූලෝච්ඡින්තකරනවා, v. t. to eradicate &c.
මූලෝත්පාටිත
මූලෝත්පාටිත, a. eradicated &c.
ව්‍යප·රෝපණය
ව්‍යප·රෝපණය, n. (වි priv., අප away), eradicating, eradication, මුලින් උදුරා දැමීම.
ව්‍යප·රෝපණයකරනවා
ව්‍යප·රෝපණයකරනවා, v. i. to eradicate, මුලින් උදුරනවා.
ව්‍යප·රෝපිත
ව්‍යප·රෝපිත, a. eradicated.
ස·මූල·ඝාතය
ස·මූල·ඝාතය, n. eradication, see මූලඝාතනය.
Random Fonts
FS Anurada Bangla Font
FS Anurada
Download
View Count : 3524
LM Witha New1 Bangla Font
LM Witha New1
Download
View Count : 2153
Sara Baron Bangla Font
Sara Baron
Download
View Count : 7209
Ridi 14 Bangla Font
Ridi 14
Download
View Count : 2756
Chamara Normal Bangla Font
Chamara Normal
Download
View Count : 6291
NPW Sumi Bangla Font
NPW Sumi
Download
View Count : 2085
NID Ahasa Chapa Bangla Font
NID Ahasa Chapa
Download
View Count : 3373
FS Dilu Bangla Font
FS Dilu
Download
View Count : 3260
DL Malithi Bangla Font
DL Malithi
Download
View Count : 7560
SU Madura Bangla Font
SU Madura
Download
View Count : 14187

close
Please like, if you love this website