Sinhala to English Dictionary: explanative

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අත් කරනු
අත් කරනු, n. (අත් E. for අර්‍ථ), explanation, exposition, අර්‍ථකීම
අත් වැණුම
අත් වැණුම, n. self-praise; (අත් for අර්‍ථ), explanation, commentary, අටුවාව.
අර්‍ථ නිරුක්තිය
අර්‍ථ නිරුක්තිය, n. explanation of the derivation and meaning, glossary: see අර්‍ථකථාව.
අර්‍ථ ව්‍යාඛ්‍යානය
අර්‍ථ ව්‍යාඛ්‍යානය, n. explanation of the sense, තේරුම විසතරකෙරීම, paraphrase, commentary.
ඇත්තේ
ඇත්තේ, v. explanative form of ඇත: is or are.
උද්දේශය
උද්දේශය, n. illustration, explanation, විසඳීම.
ඛ්‍යාපක
ඛ්‍යාපක, a. declarative, explanative, කියාදෙන විස්තර.
චූණිකං
චූණිකං, n. explanation of a preceding gāthā (ගාථාවක්) or verse.
ජගදායු·විවරණය
ජගදායු·විවරණය, n. (ජගත් ආයු), explanation of the world's age.
තෙළෙස්·ධුතාංග
තෙළෙස්·ධුතාංග, n. pl. (ධූත subjugating, අංග sections), the thirteen passion-subduing ordinances to he observed by B. P., viz. පංසු කූලිකාංගය, පිණ්ඩපාතිකාංගය, තේචිවරිකාංගය, සපදානචාරිකාංගය, ඒකාසනිකාංගය, පත්තපිණ්ඩි කාංගය, පච්ඡාභත්තිකිංගය, ආරණ්‍යකාංගය, රුක්ඛමූලිකාංගය, අබ්හෝකාසිකාංගය, සෝසනි කාංගය, යථාසන්‍ථතිකංගය, නේසජ්ජිකාංගය For the explanation of these see each one in its alphabetical place.
දීපිකාව
දීපිකාව, n. explanation, note, විස්තරය, සන්නය.
නියත·විවරණය
නියත·විවරණය, n. positive explanation or assurance (of becoming Buddha, given by former Buddhas).
නිර්‍දෙශය
නිර්‍දෙශය, n. explanation &c., exhibition, පෙන් වීම, දැක්වීම; command, අණ.
නිර්‍වචනය
නිර්‍වචනය, n. explanation, තේරුම්කිරීම; index, පටුන.
නිරුක්තය, නිරුක්තිය
නිරුක්තය, නිරුක්තිය, n. gram. explanation, etymology, derivation, ශබ්ද ධාතු විස්තරය; glossary, ගැටපදවිවරණය.
Random Fonts
FM Econbld Bold Bangla Font
FM Econbld Bold
Download
View Count : 5435
Somi Dilrukshi Bangla Font
Somi Dilrukshi
Download
View Count : 2431
NPW Jina Bangla Font
NPW Jina
Download
View Count : 2590
DL Paras Bangla Font
DL Paras
Download
View Count : 73557
CPS 20 Bangla Font
CPS 20
Download
View Count : 2284
SL Madhura Bangla Font
SL Madhura
Download
View Count : 15610
Mi Dasun Tall Bangla Font
Mi Dasun Tall
Download
View Count : 2884
Sandaya Plain Bangla Font
Sandaya Plain
Download
View Count : 23941
LankapuraSupplement Bangla Font
LankapuraSupplement
Download
View Count : 2306
Ridi 1 Bangla Font
Ridi 1
Download
View Count : 4966

close
Please like, if you love this website