Sinhala to English Dictionary: expositor

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අටුවා කථාව, අටුවා පොත, අටුවාව
අටුවා කථාව, අටුවා පොත, අටුවාව, n. commentary, exposition.
අත් කරනු
අත් කරනු, n. (අත් E. for අර්‍ථ), explanation, exposition, අර්‍ථකීම
අර්‍ථ කතා ග්‍රන්ථය, අර්‍ථ කථා පොත, අර්‍ථ කථාව
අර්‍ථ කතා ග්‍රන්ථය, අර්‍ථ කථා පොත, අර්‍ථ කථාව, n. commentary, exposition, විසරපොත, glossary, ගැටපදවිවරණය.
අර්‍ථ කථාචාර්‍ය්‍යයා
අර්‍ථ කථාචාර්‍ය්‍යයා, n. (කථා ආචා:), annotator, expositor, commentator, glossarist, scholiast, විස්තරකාරයා.
අර්‍ථ විවරණය
අර්‍ථ විවරණය, n. exposition, exegesis, තේරුම විසඳීම.
දුෂ්ප්‍රදර්‍ශකයා
දුෂ්ප්‍රදර්‍ශකයා, n. a poor or erroneous expositor or teacher or judge, වැරදිලෙස තේරුම්කරන් නා.
පද·විවරණය
පද·විවරණය, n. explanation of passages, exposition, exegesis.
ව්‍යා·ඛ්‍යාතය
ව්‍යා·ඛ්‍යාතය, n. (වි ආ, and ඛ්‍යා to relate), explaining, explanation, exposition, තේරුම් කිරීම, විස්තරකිරීම, commentary, විස්තර‍පොත.
වි·වෘතිය
වි·වෘතිය, n. (වි severally, වෘ to choose), explanation, exposition, gloss, විස්තරය.
වි·ස්තර, වි·ස්තරාකාර
වි·ස්තර, වි·ස්තරාකාර, a. (වි emp., සතෘ to expand, extend), pert. to explanation, expository.
සන්න, සන්නවූ
සන්න, සන්නවූ, a. expository, විස්තර.
සන්නය
සන්නය, n. tranbation, paraphrase, exposition, explanation, අර්‍ථකීම.
Random Fonts
DL Anuradha Bangla Font
DL Anuradha
Download
View Count : 9942
CPS 7 Bangla Font
CPS 7
Download
View Count : 2626
Ridi 14 Bangla Font
Ridi 14
Download
View Count : 2756
NID Ahasa Madu Bangla Font
NID Ahasa Madu
Download
View Count : 2403
NPW Ice Bangla Font
NPW Ice
Download
View Count : 2268
Wijeya Bangla Font
Wijeya
Download
View Count : 5009
AM Amalee Thin Bangla Font
AM Amalee Thin
Download
View Count : 5237
Anura Bangla Font
Anura
Download
View Count : 3863
FS Manel Bold Bangla Font
FS Manel Bold
Download
View Count : 2986
Anuradha Bold Bangla Font
Anuradha Bold
Download
View Count : 4086

close
Please like, if you love this website