Sinhala to English Dictionary: extirpate

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

උන්මූලනය
උන්මූලනය, n. uprooting, මුලින් උදුරාදැමීම; extirpating, destroying, සිඳදැමීම.
නැතිකරනවා
නැතිකරනවා, v. t. to destroy, annihilate, extirpate, consume.
නිර්‍මමුලනය
නිර්‍මමුලනය, n. eradication, extirpation, මුලින්ම සිඳ දැමීම.
පසිඳිනවා
පසිඳිනවා, v. t. to investigate, judge, විභාගකර නවා; destroy, නැතිකරනවා, extirpate, සිද දමනවා; pret. පැසින්දා; p. pl. පැසිඳ; v. n. පැසිඳිම.
මුල·පිංඡනයකරනවා
මුල·පිංඡනයකරනවා, v. t. to extirpate, මුලින් කපනවා or සිදදමනවා.
මූලෝච්ඡින්ත
මූලෝච්ඡින්ත, a. (මූල උච්:), lit. and fig. cut up by the root, extirpated, මුලින්ම සිඳදැමූ.
මූලෝත්පාටනය
මූලෝත්පාටනය, n. (මුල උත්:), lit and fig. pulling up by the root, extirpation, extermination, මුලින්ම උදුරාදැමීම, නැතිකිරීම.
වි·ධ්වංසනය,වි·ධ්වංසය
වි·ධ්වංසනය,වි·ධ්වංසය, n. (වි off, ධ්වංස to fall), aversion, dibike, අප්‍රියකම, enmity, එදිරිකම; destroying, destruction, extirpation, expulsion, ruin, නැතිකිරීම, විනාශය.
වි·ධ්වංසනයකරනවා
වි·ධ්වංසනයකරනවා, v. t. to destroy, නැතිකරන වා, expel, දුරුකරනවා, obliterate, extirpate, මකනවා, සිඳදමනවා.
සමුච්ඡිත්ත
සමුච්ඡිත්ත, a. (සං emp., උත් up, off, ජිද් to cut), cut off, extirpated, destroyed, සිඳ දමනලද.
සමුච්ඡේදය
සමුච්ඡේදය, n. extirpation, destruction, සිඳදැමීම.
සමුච්ඡේදයකරනවා
සමුච්ඡේදයකරනවා, v. t. to cut off, extirpate, destroy, සිඳදමනවා.
සිඳ·දමනවා
සිඳ·දමනවා, v. t. to cut off, exscind, extirpate, erase, obliterate, destroy; pret. සිඳදැමුවා.
Random Fonts
CPS 53 Bangla Font
CPS 53
Download
View Count : 2563
NPW Ruwani Bangla Font
NPW Ruwani
Download
View Count : 2433
CPS 10 Bangla Font
CPS 10
Download
View Count : 2850
AMS Sanduni Bangla Font
AMS Sanduni
Download
View Count : 3349
4u Arjun Bangla Font
4u Arjun
Download
View Count : 6486
A13 Yasarath Bangla Font
A13 Yasarath
Download
View Count : 5596
CPS 25 Bangla Font
CPS 25
Download
View Count : 3029
Damindu Tall Bangla Font
Damindu Tall
Download
View Count : 2624
DL Kiduru Bangla Font
DL Kiduru
Download
View Count : 3004
DL Paras. College Bangla Font
DL Paras. College
Download
View Count : 11834

close
Please like, if you love this website