Sinhala to English Dictionary: eyelid

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ චක්ෂු
අ චක්ෂු, a. eyeless, blind, ඇස්නැති, අන්ධ.
අ සක
අ සක, a. eyeless, ඇස්නැති, blind, අන්ධ; for ඇසක, doubtless, certain, නිසැක.
අක්ෂි පක්ෂමය
අක්ෂි පක්ෂමය, n. eyelash, ඇස්පිහාට්ට.
අක්ෂි පුට ස්නායුව
අක්ෂි පුට ස්නායුව, n. cartilage of the eyelid, tarsus, ඇසිපියේ නහරය.
අක්ෂි පුටය
අක්ෂි පුටය, n. eyelid, ඇසිපිය.
අක්ෂි රෝම
අක්ෂි රෝම, n. pl. eyelashes, ඇස් පිහාටු.
අනක්‍ෂ
අනක්‍ෂ, a. (අන් අක්‍ෂ), eyeless, ඇස්නැති; sightless, blind, පෙනීමනැති, අන්‍ධ; without an axle-tree, privotless.
ඇස් පිය,ඇසි පිය
ඇස් පිය,ඇසි පිය, n. eyelid.
ඇස් පිහාටුව, ඇස් පිහාට්ට
ඇස් පිහාටුව, ඇස් පිහාට්ට, n. eyelash; pl. ඇස් පිහාටු.
ඇසි පිය, ඇස් පිය
ඇසි පිය, ඇස් පිය, n. eyelid.
ගෝ·පක්‍ෂම
ගෝ·පක්‍ෂම, n. ox-eyelashes; one of the thirty-two beauties of Buddha, viz. the beauty of his eyelashes.
නගනය
නගනය, n. stye on the eyelid.
නි·‍මිලනය
නි·‍මිලනය, n. winking, closing the eyelid, ඇසි පියහෙළීම.
පක්‍ෂම
පක්‍ෂම, n. eyelash, ඇස් පිහාට්ට; filament of a flower.
බිඩාලක
බිඩාලක, n. yellow orpiment, eye-salve for external application, sp. to ulcerated eyelid.
Random Fonts
CPS 46 Bangla Font
CPS 46
Download
View Count : 3085
DS Rasika Bangla Font
DS Rasika
Download
View Count : 3670
Thara Bangla Font
Thara
Download
View Count : 3318
Ds Gajaba A Stripe Bangla Font
Ds Gajaba A Stripe
Download
View Count : 2318
DL Divani N Bangla Font
DL Divani N
Download
View Count : 3605
DL Araliya Bangla Font
DL Araliya
Download
View Count : 44828
Vri Sinhala CB Bold Bangla Font
Vri Sinhala CB Bold
Download
View Count : 2277
Thissamaharama Bangla Font
Thissamaharama
Download
View Count : 3581
DS Dilini Bangla Font
DS Dilini
Download
View Count : 3287
4u Madu Bangla Font
4u Madu
Download
View Count : 4208

close
Please like, if you love this website