Sinhala to English Dictionary: factious

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අනුමෝදනාව, අනුමෝදන්
අනුමෝදනාව, අනුමෝදන්, n. participation of or satisfaction with the joy or merit acquired, B. P. acceptance of and thanks for offerings made, with benediction also.
අප තර්‍පණය
අප තර්‍පණය, n. non-satisfaction, සතුටුනොවීම; fasting (in illness), කෑමනොකාඉඳීම, නිරාහාරය.
අර්‍ධ කාචක කරණය
අර්‍ධ කාචක කරණය, v. n. semi-vitrifaction, භාග වශයෙන් වීදුරුකෙරීම.
අර්‍ධ කාචක භාවය
අර්‍ධ කාචක භාවය, n. semi-vitrifaction, මඳක් වී දුරු ආකාර ගතිය.
ආ තර්‍පණය
ආ තර්‍පණය, n. satisfying &c., satisfaction, සංසිඳුවීම.
ඉදිමිම
ඉදිමිම, v. n. of ඉදිමෙනවා: swelling, tumefaction.
කු මන්ත්‍රණ, කු මන්ත්‍රණකාර
කු මන්ත්‍රණ, කු මන්ත්‍රණකාර, a. factious, conspiring, seditious, mutinous, කැරළිකාර.
කු මන්ත්‍රණකාරකම
කු මන්ත්‍රණකාරකම, n. factiousness &c. E. S.
කු මන්ත්‍රණය, කු‍මන්ත්‍රණයකිරීම
කු මන්ත්‍රණය, කු‍මන්ත්‍රණයකිරීම, n. plot, plotting, faction, intrigue, conspiracy, collusion, sedition.
ගල·තාංගුව
ගල·තාංගුව, n. stupefaction.
තඩිස්සිකිරීම, තඩිස්සිවීම
තඩිස්සිකිරීම, තඩිස්සිවීම, v. n. tumifaction, turgesceace.
තප්පණය
තප්පණය, n. P. of තර්‍පණය: satisfaction &c.
තර්‍පණය
තර්‍පණය, n. allayment, සහනය, satisfaction given or received, සංසිඳීම, සතුට; perfumes, සුවඳ ද්‍රව්‍ය; presenting water to the manes.
තිසුන්
තිසුන්, n. gladness, satisfaction, සන්තෝෂය.
තුට
තුට, n. satisfaction, gladness, සතුට, සතුටුකම.
Random Fonts
SIN Walawe Bold Bangla Font
SIN Walawe Bold
Download
View Count : 2157
AH Oshada Bangla Font
AH Oshada
Download
View Count : 2560
FS Kapila Bangla Font
FS Kapila
Download
View Count : 2716
DS Araliya AT Stripe Bangla Font
DS Araliya AT Stripe
Download
View Count : 2668
Mi Dumndu Wide Bangla Font
Mi Dumndu Wide
Download
View Count : 2347
Ruwani PC Bangla Font
Ruwani PC
Download
View Count : 3688
DL Araliya Co Bangla Font
DL Araliya Co
Download
View Count : 4047
DL Thisaru Bangla Font
DL Thisaru
Download
View Count : 2999
4u Ridhma Bangla Font
4u Ridhma
Download
View Count : 2836
CPS 51 Bangla Font
CPS 51
Download
View Count : 2607

close
Please like, if you love this website