Sinhala to English Dictionary: fallen

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පන්නක
අ පන්නක, a. (අ off, පන්නක fallen), heretical, මිථ්‍යාමතික; certain, සන්තක.
අ ප්‍රපතන
අ ප්‍රපතන, a. not falling, bot. persistent (leaves &c.), නොවැටෙන.
අ ඵලකම, අ ඵලතාව, අ ඵලත්වය
අ ඵලකම, අ ඵලතාව, අ ඵලත්වය, n. unfruitfulness &c., ඵලනැතිකම &c., fallowness, පුරන් කම.
අ මෝඝ දෘෂ්ටි
අ මෝඝ දෘෂ්ටි, a. of unerring view or opinion, infallible, මතයෙන් නොවරදින.
අ මෝඝ දෘෂ්ටියා
අ මෝඝ දෘෂ්ටියා, n. mas. person of sound views, unerring or infallible person.
අ සඬේතුව
අ සඬේතුව, n. (fr. අසත් හේතුව), log. fallacy, fallacious syllogism.
අ සත්‍ය
අ සත්‍ය, a. untrue, unreal, fallacious, false, සැබෑ නැති, බොරු, deceitful, රැව‍ටිලි.
අඩු ලුහුඬුවෙනවා
අඩු ලුහුඬුවෙනවා, v. i. to fall short, become lacking or defective.
අත් පත්වෙනවා
අත් පත්වෙනවා, v. i. to come into one's possession, fall to one, receive.
අති පතනය
අති පතනය, n. transgressing, see අතික්‍රමණය; complete fall, වැටීයාම, utter ruin, විනාශය.
අප භ්‍රංශ
අප භ්‍රංශ, a. (අප off, භ්‍රංශ falling), ungrammatical. E. S.
අව පාත
අව පාත, a. descending, falling, බැසෙන, වැටෙන
අව පාතය
අව පාතය, n. descent, බැසීම, fall, වැටීම; pitfall, පෙතිවළ.
අශ්‍රැ පාතය, අශ්‍රැ ධාරාව
අශ්‍රැ පාතය, අශ්‍රැ ධාරාව, n. (පාතය falling, ධාරාව flow), shedding of tears, lachrymation, කඳුළු වැගිරීම or වැටීම.
ආ පාතය
ආ පාතය, n. falling, sudden fall, හදිසිවැටීම; throwing down, හෙළාදැමීම; instant, මො හොත.
Random Fonts
P Medi Plain Bangla Font
P Medi Plain
Download
View Count : 2757
Ajith New S Bangla Font
Ajith New S
Download
View Count : 4985
Vri Sinhala CB Bold Bangla Font
Vri Sinhala CB Bold
Download
View Count : 2277
Mi Aradhana Bangla Font
Mi Aradhana
Download
View Count : 5069
LM Witha1 Bangla Font
LM Witha1
Download
View Count : 2153
FS Mali Bangla Font
FS Mali
Download
View Count : 3056
DL Madu Bangla Font
DL Madu
Download
View Count : 2623
0Kdsaman Bangla Font
0Kdsaman
Download
View Count : 5964
SU Sakthi Bangla Font
SU Sakthi
Download
View Count : 2749
NPW Sawana Bangla Font
NPW Sawana
Download
View Count : 2968

close
Please like, if you love this website