Sinhala to English Dictionary: fatally

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ සාධ්‍ය
අ සාධ්‍ය, a. incurable, fatal, mortal, සුවනොවන, මරණීය, (රෝග); irremediable. හරිගැස්සිය නොහැකිවූ.
අභි න්‍යාස
අභි න්‍යාස a. (අභි emp., න්‍යාස abandoning), fatal, deadly, ineurable, අසාධ්‍ය.
ඉරණම් ධර්‍ම දෘෂ්ටියා
ඉරණම් ධර්‍ම දෘෂ්ටියා, n. fatalist, necessitarian.
ඉරණම් ධර්‍මය
ඉරණම් ධර්‍මය, n. law or doctrine of fate, fatalism.
කාල කැට
කාල කැට, n. (කාල death, කැට to injure), a deadly poison, said to be fatal even to Yama the regent of death, වච්චනාවී.
දෛව·චින්තකයා
දෛව·චින්තකයා, n. fatalist, ඉරණම විශ්වාස.
දෛව·චින්තාව
දෛව·චින්තාව, n. fatalism, ඉරණම් ධර්‍මය.
දෛව·පරයා
දෛව·පරයා, n. fatalist, ඉරණම විශ්වාසකරන්නා.
දෛෂ්ටිකතාව
දෛෂ්ටිකතාව, n. fatalism, ඉරණම් ධර්‍මය.
දෛෂ්ටිකයා
දෛෂ්ටිකයා, n. fatalist: see දෛවචින්තකයා.
නාස්තික, නාස්තිකාර
නාස්තික, නාස්තිකාර, a. destructive, fatal; deleterious, pernicious, wasteful.
නියති·ධර්‍මය
නියති·ධර්‍මය, n. law or doctrine of fate, fatalism, ඉරණම් ධර්‍මය.
නියතිය
නියතිය, n. doom, fate, fatality, ඉරණම.
ප්‍රාණ·හර
ප්‍රාණ·හර, a. (හර taking), taking life, fatal, deadly, ප්‍රාණහානිකරන.
ප්‍රාණ·හානි, ප්‍රාණන්තික
ප්‍රාණ·හානි, ප්‍රාණන්තික, a. (·අන්තික neat, touching), pert. to loss of life, fatal, deadly.
Random Fonts
0Kdsaman Bangla Font
0Kdsaman
Download
View Count : 5964
DS Mano Bangla Font
DS Mano
Download
View Count : 2556
Somi Nilmi Bangla Font
Somi Nilmi
Download
View Count : 3378
NID Ahasa Madu Bangla Font
NID Ahasa Madu
Download
View Count : 2403
DL HD Bangla Font
DL HD
Download
View Count : 3168
IW Indu Normal Bangla Font
IW Indu Normal
Download
View Count : 2553
NPW Achala Bangla Font
NPW Achala
Download
View Count : 2315
IW Dammee Bangla Font
IW Dammee
Download
View Count : 2544
AH Cow Bangla Font
AH Cow
Download
View Count : 2344
SriLanka Regular Bangla Font
SriLanka Regular
Download
View Count : 6439

close
Please like, if you love this website