Sinhala to English Dictionary: fault

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කල්‍ය
අ කල්‍ය, a. unwell, unhealthy, morbid, අසනීප; faulty. දොස්සහිත.
අ ච්ඡිද්‍ර
අ ච්ඡිද්‍ර, a. (ඡිද්‍රය hole), without hole, සිදුරක් නැති, uninjured, sound, faultless, පලුදුනැති.
අ දොස්
අ දොස්, a. blameless, faultless, නිදොස්.
අ වද්‍යය
අ වද්‍යය, n. guilt, fault, sin, වරද, පාපය.
අ ‍වද්‍ය
අ ‍වද්‍ය, a. (අ priv., වද්‍ය mentionable), guilty, faulty, sinful, වරදකාර; low. නීච.
අකට තැබ්බේ, අකර තැබ්බේ
අකට තැබ්බේ, අකර තැබ්බේ, n. impropriety, fault, see අකර්‍තව්‍යය.
අනවද්‍ය
අනවද්‍ය, a. (අන් අවද්‍ය), guiltless, faultless, innocent, නිදොස්.
අනාපන්තිය
අනාපන්තිය, n. faultlessness, blamelessness, unimpeachableness, නි‍ර්‍දෝෂකම.
අයුණු
අයුණු, n. fault, wrong, badness, අගුණය, දෝෂය.
අර්‍ථාපන්තිය
අර්‍ථාපන්තිය, n. (ආපන්තිය fault), ambiguity &c., අර්‍ථයේ අනුමානකම.
අව ලාද
අව ලාද, a. reproachful, fault-finding, complaining, grumbling.
අව ලාදකරනවා, අව ලාදකියනවා
අව ලාදකරනවා, අව ලාදකියනවා, v. to reproach, find fault with, upbraid; complain, grumble.
අව ලාදකාරයා
අව ලාදකාරයා, n. fault-finder, grumbler.
ආ දීනවය
ආ දීනවය, n. distress, evil, injury, disaster, දුක, අනතුර, විපත; fault, දෝෂය.
ඇදකුද, ඇදකුද ඇති
ඇදකුද, ඇදකුද ඇති, a. deflected, wry; faulty, defective.
Random Fonts
Anuradha Bold Bangla Font
Anuradha Bold
Download
View Count : 4086
DL Ridhma Bangla Font
DL Ridhma
Download
View Count : 5931
4u Madu Cactus Bangla Font
4u Madu Cactus
Download
View Count : 2479
Anura Bangla Font
Anura
Download
View Count : 3863
Nelika Bangla Font
Nelika
Download
View Count : 2538
NPW Anusha Bangla Font
NPW Anusha
Download
View Count : 2476
Ananda Bangla Font
Ananda
Download
View Count : 5109
CPS 27 Bangla Font
CPS 27
Download
View Count : 2401
CPS 18 Bangla Font
CPS 18
Download
View Count : 2587
NPW Manel Bangla Font
NPW Manel
Download
View Count : 2057

close
Please like, if you love this website