Sinhala to English Dictionary: field

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ තෘප්ත, අ තෘප්ති, අ තෘප්තිමත්
අ තෘප්ත, අ තෘප්ති, අ තෘප්තිමත්, a. unsatisfied, greedy, unsated, insatiable, තෘප්තියට නොපැ මුණුණු or නොපැමිණෙන.
අ ප්‍රති ශුඬ
අ ප්‍රති ශුඬ, a. unpurified, impure, අපිරිසිදු.
අ ප්‍රමෝදිත
අ ප්‍රමෝදිත, a. undelighted, unenraptured, ungratified, ප්‍රීතිනූණ, ප්‍රීතිනැති.
අ විචිත්‍ර
අ විචිත්‍ර, a. undiversified, unvariegated, විසිතුරු නැති, plain, bald, චාම්.
අ විචිත්‍රතාව
අ විචිත්‍රතාව, n. undiversified state &c., plainness, චාම්කම.
අ ශෝධිත
අ ශෝධිත, a. lit. and fig. unpurified, පිරිසිදු නොකරනලද; uncorrected (as a book) හරි ගස්සා නැති.
අ සතුටු
අ සතුටු, a. discontented, dissatisfied, fretful, repining.
අ සන්තපිපිත
අ සන්තපිපිත, a. unsatisfied, සතුටුනෙවී සිටින, නෙසංසිඳුණු.
අ සම්මෝද
අ සම්මෝද, a. (අ, සං, මෝද), pleasureless, unsatisfied, displeased; අසන්තෝෂ, අසතුටු.
අක් සුන්
අක් සුන්, a. lopped or broken at the end, අග කැඩුණු; rough, fierce, රළු.
අග්නි වර්‍ණ
අග්නි වර්‍ණ, a. flame-coloured, fiery, ගිනිපාට ඇති, ගිනිවන්.
අග්නිමන්
අග්නිමන්, a. burning, fiery, ගිනිසහිත, ඇවිලෙන.
අගාවත
අගාවත, n. lower side of the field.
අටල්ල
අටල්ල, n. high stand, scaffold, as an observatory for the field watchman, &c; pl. අටලු.
අත්‍යලංකෘත
අත්‍යලංකෘත, a. well decorated or beautified, ලක්ෂණලෙස සරසනලද.
Random Fonts
D Campika Bangla Font
D Campika
Download
View Count : 3263
Sara Pramesha Bangla Font
Sara Pramesha
Download
View Count : 5221
Ridi 16 Bangla Font
Ridi 16
Download
View Count : 3252
4u Bindumathi Bangla Font
4u Bindumathi
Download
View Count : 19650
NPW Suba Bangla Font
NPW Suba
Download
View Count : 2326
Mi Aradhana Bangla Font
Mi Aradhana
Download
View Count : 5069
FS Ice Bangla Font
FS Ice
Download
View Count : 2634
SIN Walawe Normal Bangla Font
SIN Walawe Normal
Download
View Count : 2106
DL Stripe Bangla Font
DL Stripe
Download
View Count : 2357
DL Thisaru Bangla Font
DL Thisaru
Download
View Count : 2999

close
Please like, if you love this website