Sinhala to English Dictionary: folded

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අකුළනවා
අකුළනවා, v. t. to roll up, furl, curl up, fold; pret. ඇකුළුවා; v. n. ඇකිළීම.
අට ගුණ, අටඟ
අට ගුණ, අටඟ, a. eightfold, octuple.
අට ගුණයක්
අට ගුණයක්, n. eightfold quantity.
අටඟ මග
අටඟ මග, n. (අට, අග portion, section), the eightfold way to Nirvāna, i. e. the way embracing eight sections, viz. — 1. සම්‍යක් දෘෂ්ටිය, right view, orthodoxy. 2. සම්‍යක් සංකල්පනාව, right volition or determination. 3. සම්‍යක් වචනය, right speech. 4. සම්‍යක් කර්‍මන්තය, right action. 5. සම්‍යක් ආජීවය, right living or livelihood. 6. සම්‍යක් ව්‍යායාමය, right effort. 7. සම්‍යක් සමෘතිය, right remembrance or contemplation of the past. 8. සම්‍යක් සමාධිය, right meditation.
අටල්ල
අටල්ල, n. high stand, scaffold, as an observatory for the field watchman, &c; pl. අටලු.
අත පෙරවනවා
අත පෙරවනවා, v. to fold the arm across the breast; pl. අත් පෙරවනවා, to fold the arms.
අනේ, අනේක
අනේ, අනේක, a. (අන් එක), not one only, several, manifold, various, නොයෙක්.
අනේක ප්‍රකාර, අනේකාකාර
අනේක ප්‍රකාර, අනේකාකාර, a. various, manifold, multiform, multifarious, mixed, නො යෙක් ආකාර, මිශ්‍ර.
අෂ්ට ගුණ
අෂ්ට ගුණ, a. eightfold, octuple, අටගුණයක (ඒවා).
අෂ්ට විධ
අෂ්ට විධ, a. of eight kinds, eight fold, අට ආකාර.
අෂ්ටාංග ශිලය
අෂ්ටාංග ශිලය, n. B., the eightfold observance හඬ. or virtue, viz. observance of the eight commands of Buddha: to abstain from ප්‍රාණ ඝාතය, හොරකම, ස්ත්‍රීසේවනය, බොරුකීම, මද්‍ය පානය බීම, ඉරමුදුන් වේලාවට පසු ආහාරකෑම, නැටීම ගීකීම ආදිය කිරීම, උස්වු or මහ ඇඳන් වල සැතපිම. See each.
අෂ්ටාංගික මාර්‍ගය
අෂ්ටාංගික මාර්‍ගය, n. the eightfold way to Nirvāna: E. අටඟ මග, which see.
ආර්‍ය්‍යෂ්ටාංගිකමාර්‍ගය
ආර්‍ය්‍යෂ්ටාංගිකමාර්‍ගය, n. the exalted eightfold way: see අෂ්ටාංගිකමාර්‍ගය.
ඇතිරෙනවා
ඇතිරෙනවා, v. i. to spread out, unfold; pret. ඇතිරුණා.
උත්තරාසංගය
උත්තරාසංගය, n. gown (of dignity), robe, B. P.'s robe of single fold, උතුරු සළුව.
Random Fonts
AMS Supuni Bangla Font
AMS Supuni
Download
View Count : 3062
CPS 45 Bangla Font
CPS 45
Download
View Count : 3302
FS Satsara Bangla Font
FS Satsara
Download
View Count : 2854
CPS 21 Bangla Font
CPS 21
Download
View Count : 2307
Leroshons 4th 97 Bangla Font
Leroshons 4th 97
Download
View Count : 3444
CPS 18 Bangla Font
CPS 18
Download
View Count : 2587
Lanka Dveepa Supplement Bangla Font
Lanka Dveepa Supplement
Download
View Count : 1941
0Kdsaman Bangla Font
0Kdsaman
Download
View Count : 5964
DL Badra Bold X Bangla Font
DL Badra Bold X
Download
View Count : 3805
DL Manel Bangla Font
DL Manel
Download
View Count : 6711

close
Please like, if you love this website