Sinhala to English Dictionary: funerals

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අන්ත්‍ය කර්‍ම, අන්ත්‍ය කෘත්‍ය, අන්ත්‍ය ක්‍රියා
අන්ත්‍ය කර්‍ම, අන්ත්‍ය කෘත්‍ය, අන්ත්‍ය ක්‍රියා, n. pl. the last acts, funeral rites, obsequies, අවමංගල්‍ය චාරිත්‍ර.
අප ස්තානය
අප ස්තානය, n. after-bath. bathing after a funeral.
අව මංගල්‍ය කෘත්‍ය, අව මංගල්‍ය චාරිත්‍ර
අව මංගල්‍ය කෘත්‍ය, අව මංගල්‍ය චාරිත්‍ර, n. pl. funeral ceremonies, obsequies.
අව මංගල්‍යගීතිය
අව මංගල්‍යගීතිය, n. sorrowful hymn, funeral hymn, elegy.
අව මංගල්‍යය
අව මංගල්‍යය, n. funeral; calamitous event or occasion, විපත, විපත්ති ප්‍රස්තාව.
අව මගුල, අව මඟුල
අව මගුල, අව මඟුල, n. funeral.
අව මගුල්,අව මංගල්‍ය
අව මගුල්,අව මංගල්‍ය, a. funeral; inauspicious, calamitous, අවාසනාවන්ත.
අව මඟුල් මිනී හඬ
අව මඟුල් මිනී හඬ, n. funeral knell.
ඉලව්ව
ඉලව්ව, n. mishap, calamity, විපත; funeral, අවමගුල.
උත්තර ක්‍රීයා
උත්තර ක්‍රීයා, n. pl. funeral rites, භුමදාන කෘත්‍ය.
ගෝ·දානය
ගෝ·දානය, n. gift of a cow or ox, funeral present or presents distributed to secure the liberation of the deceased from transmigration.
චිතකය, චිතාව, චිතිය
චිතකය, චිතාව, චිතිය, n. a heap, ගොඩක; funeral pile, pyre, සෑය.
චිතාග්‍නිය
චිතාග්‍නිය, n. (·අග‍්නිය), funeral fire, pyre, සෑය.
චුල්ලිය
චුල්ලිය, n. fireplace, chimney, ගිනිහල; funeral pile, සෑය.
දර·සෑය
දර·සෑය, n. firewood-pile, funeral pile, pyre.
Random Fonts
SU Kanthi Bangla Font
SU Kanthi
Download
View Count : 2926
AMS Swarna Bangla Font
AMS Swarna
Download
View Count : 3531
FM Malithi X Bangla Font
FM Malithi X
Download
View Count : 17872
Mi Dasun Bangla Font
Mi Dasun
Download
View Count : 3092
Matale Bangla Font
Matale
Download
View Count : 2856
4u Araliya Bangla Font
4u Araliya
Download
View Count : 3888
DL Mano Bangla Font
DL Mano
Download
View Count : 4688
4u Amantha Bangla Font
4u Amantha
Download
View Count : 24085
4u Sawana Bangla Font
4u Sawana
Download
View Count : 3243
DS Rasika Bangla Font
DS Rasika
Download
View Count : 3670

close
Please like, if you love this website