Sinhala to English Dictionary: grouna

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කාරණයේ
අ කාරණයේ, ad. causelesby, &c., groundlesby, නිෂ්කාරණයේ.
අ භූතයෙන්
අ භූතයෙන්, ad. groundlesby, causelesby, නික රුණේ.
අ මූල, අමූ ලික
අ මූල, අමූ ලික, a. rootless, causeless, මුලක් or හේතුවක් නැති, groundless, unfounded, baseless, නීකරුණ, අසත්‍ය.
අ මූලිකතාව
අ මූලිකතාව, n. groundlessness &c., මුලක්නැති කම, නිකරුණුබව.
අගුව
අගුව, n. portion of ground below the eaves.
අඩි තාලම
අඩි තාලම, n. (අඩි foot, තාලම් ground) foundation.
අත්සුණු
අත්සුණු, n. fried flour, grain fried and ground, අක්සුණු, cl. ශකතුචූණී.
අබ පිටි
අබ පිටි, n. mustard flour, ground mustard.
අභ්‍යාඛ්‍යානය
අභ්‍යාඛ්‍යානය, n. (අභි ආඛ්‍යානය), groundless acousation, unjust reviling, බොරුවෙන් දොස් තැබීම or නිගාකිරීම.
අස්වද්දනවා
අස්වද්දනවා, v. t. to till, cultivate, (ground); pret. අස්වැද්දුවා; v. n. අස්වැද්දීම.
අස්වැද්දවීම
අස්වැද්දවීම, v. n. of අස්වද්දවනවා: causing to till the ground.
අස්වැද්දීම, අස්වැද්දුම
අස්වැද්දීම, අස්වැද්දුම, n. cutivation of ground, tilling, tillage.
ආ රාමිකයා
ආ රාමිකයා, n. gardener, sp. caretaker of a monastery and its ground.
ආමක සුසානය
ආමක සුසානය, n. corpse-ground, where corpses are cast unburied, අමු සොහොන.
ඇනෙනවා
ඇනෙනවා, v. i. of අනිනවා: to pierce, penetrate, run in, prick; ගොඩ ඇනෙනවා, get aground; සිතට ඇනෙන‍‍වා, fig. pierce the heart, pain the mind; pret. ඇනුණා; v. n. ඇනීම.
Random Fonts
AMS Kavithi Bangla Font
AMS Kavithi
Download
View Count : 3425
4u Raja Bangla Font
4u Raja
Download
View Count : 3764
Sara Ramanee Bangla Font
Sara Ramanee
Download
View Count : 3863
0Kdrose Bangla Font
0Kdrose
Download
View Count : 3115
DL Sarala Bangla Font
DL Sarala
Download
View Count : 7935
Anuradha PC Bangla Font
Anuradha PC
Download
View Count : 21032
Aa Anurada Bangla Font
Aa Anurada
Download
View Count : 4220
FS Ice Bangla Font
FS Ice
Download
View Count : 2634
Ridi 8 Bangla Font
Ridi 8
Download
View Count : 2547
DL Manel Bold X Bangla Font
DL Manel Bold X
Download
View Count : 2994

close
Please like, if you love this website