Sinhala to English Dictionary: guard

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ රාබි භාෂාව
අ රාබි භාෂාව, n. Arabic language, Arabic.
අංක පාලි
අංක පාලි, n. fem. (අංක side or hip, පාලින් guarding), nursemaid, wet-nurse, කිරිමව්.
අංග රක්ෂකයා
අංග රක්ෂකයා, n. protector of the body, one of the body-guard, රාජ මුරකාරයා.
අංගුලි ත්‍රාණය
අංගුලි ත්‍රාණය, n. finger-guard, ඇඟිලිමුවාව.
අට දික් පතියෝ
අට දික් පතියෝ, or පාලයෝ, n. pl. the eight rulers or guardian deities who preside over the eight parts of the world.
අති වාක්‍ය, අති වාදය
අති වාක්‍ය, අති වාදය, n. harsh language, abuse, රෞද්‍ර කියමන, බැණුම.
අනක්‍ෂරය
අනක්‍ෂරය, n. (අන් අක්‍ෂරය), unfitness to be uttered, improper language, නුසුදුසු බස.
අප භ්‍රංශය
අප භ්‍රංශය n. ungrammatical language, patois, පහත් භාෂා ක්‍රමයක්.
අරක් ගන්නවා
අරක් ගන්නවා, v. to guard, ආරක්ෂා කරනවා; inhabit, haunt (see අරග් ගන්නවා).
අලංකාරෝක්තිය
අලංකාරෝක්තිය, n. (අලංකාර උකතිය), elegant expression, beautiful language, විසිතුරු බස.
ආ රක්ෂක
ආ රක්ෂක, a. preservative, conservative, protective, defensive, guardian, tutelary.
ආ රක්ෂක ධුරය
ආ රක්ෂක ධුරය, n. guardianship, ආරක්ෂක තනතුර.
ආ රක්ෂක බලය
ආ රක්ෂක බලය, n. protective power, safe-guard.
ආ රක්ෂා‍කරනවා
ආ රක්ෂා‍කරනවා, v. t. to preserve, protect, defend, guard.
ඇපවෙනවා
ඇපවෙනවා, v. i. to become security, guarantee.
Random Fonts
SIN Walawe Normal Bangla Font
SIN Walawe Normal
Download
View Count : 2106
DL Ridhma Bangla Font
DL Ridhma
Download
View Count : 5931
Samanala Bold Bangla Font
Samanala Bold
Download
View Count : 4654
FM Derana X Bangla Font
FM Derana X
Download
View Count : 30100
A Manel X Bangla Font
A Manel X
Download
View Count : 7521
4u Ranee Bangla Font
4u Ranee
Download
View Count : 3837
Paras Normal Bangla Font
Paras Normal
Download
View Count : 7604
DL Araliya Shatter Bangla Font
DL Araliya Shatter
Download
View Count : 2598
Bu Nisansala Bangla Font
Bu Nisansala
Download
View Count : 4129
DL Pumi Bangla Font
DL Pumi
Download
View Count : 2509

close
Please like, if you love this website