Sinhala to English Dictionary: guilty

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රයෝග
අ ප්‍රයෝග, a. guileless, ප්‍රයෝගනැති, honest, upright, sincere, අවංක.
අ ප්‍රයෝගතාව, අ ප්‍රයෝගය
අ ප්‍රයෝගතාව, අ ප්‍රයෝගය, n. guilelessness &c., ප්‍රයෝග නැතිකම, අවංකකම.
අ වංක
අ වංක, a. (අ priv., වංක crooked), without deceit, honest, sincere, unfeigned, guileless, artless.
අ වඤ්චා
අ වඤ්චා, a. unfeigning, guileless &c.: see අවංක.
අ වද්‍යතාව
අ වද්‍යතාව, n. guiltiness &c., වරදකාරකම &c.
අ වද්‍යය
අ වද්‍යය, n. guilt, fault, sin, වරද, පාපය.
අ විශ්වාසකම්කරනවා
අ විශ්වාසකම්කරනවා, v. to commit or be guilty of unfaithfulness, betray trust.
අ ‍වද්‍ය
අ ‍වද්‍ය, a. (අ priv., වද්‍ය mentionable), guilty, faulty, sinful, වරදකාර; low. නීච.
අනපරාධ, අනපරාධී
අනපරාධ, අනපරාධී, a. (අන් අප:), guiltless, innocent, අපරාධනැති, නිදොස්‍‍‍‍‍‍‍‍‍.
අනපරාධිකම
අනපරාධිකම, n. guiltlessness, innocence, නිදොස්කම.
අනවද්‍ය
අනවද්‍ය, a. (අන් අවද්‍ය), guiltless, faultless, innocent, නිදොස්.
අනවද්‍යතාව
අනවද්‍යතාව, n. guiltlessness, &c., නිදොස්කම.
අප රාධ, අප ‍රාධකාර, අප රාධී
අප රාධ, අප ‍රාධකාර, අප රාධී, a (අප fail, රාධී to complete), guilty, iniquitous, criminal, felonious.
අප රාධකම, අප රාධකාරකම
අප රාධකම, අප රාධකාරකම, n. guilt, iniquity, criminality.
අප රාධක‍යා, අප රාධිකයා
අප රාධක‍යා, අප රාධිකයා, n. guilty person, delinquent, evil-doer.
Random Fonts
DL Malithi Bangla Font
DL Malithi
Download
View Count : 7561
FS Araliya Shatter Bangla Font
FS Araliya Shatter
Download
View Count : 2851
Helakala Bangla Font
Helakala
Download
View Count : 5113
NPW Suba Bangla Font
NPW Suba
Download
View Count : 2326
Asgiriya Supplement Bangla Font
Asgiriya Supplement
Download
View Count : 2008
DL Araliya Co Bangla Font
DL Araliya Co
Download
View Count : 4047
Mi Harsha 96 Bangla Font
Mi Harsha 96
Download
View Count : 2816
FS Manol Bangla Font
FS Manol
Download
View Count : 2175
4u Dilini Bangla Font
4u Dilini
Download
View Count : 2771
E Sinhala2 Bangla Font
E Sinhala2
Download
View Count : 5048

close
Please like, if you love this website