Sinhala to English Dictionary: hairs

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කල් පලිතය, අ කාල පලිතය
අ කල් පලිතය, අ කාල පලිතය, n. untimely or premature greyness of the hair.
අ කේශ
අ කේශ, a. hairless, bald, ඉසකේ නැති, තට්ට.
අංග ජ
අංග ජ, a. produced by the body, ශරීරයෙන් අට ගත්, as children, hair, blood, &c.
අත් ඇඳි පුටුව
අත් ඇඳි පුටුව, n. arm-chair.
අත් තඩි පුටුව
අත් තඩි පුටුව, n. arm-chair, අත්ඇඳිපුටුව.
අත් දම
අත් දම, n. hand-chain, handcuff.
අත් පුටුව
අත් පුටුව, n. arm-chair.
අනන්තා
අනන්තා, a twining plant with stinging hairs, Tragia involucrata, වැල්කහඹිලියා; Indian sarsaparilla, Hemidesmus indicus, ඉරමුසු; a species of grass, Andropogon contortus, හෙළඊතණ.
අන්දුකය
අන්දුකය, n. chain for elephant's feet, ඇත්දම.
අනු ලෝම, අනු ලෝමික
අනු ලෝම, අනු ලෝමික, a. lit. with the hair, viz. the way of–not against–the grain, in natural order, regular, අනුක්‍රමික. See ප්‍රති ලෝම.
අරෝම
අරෝම, a. hairless, woolless, ඔයිල්නැති, ලොම් නැති.
අලකය
අලකය, n. a spiral, දරණුව; curl or ring of hair on the forehead &c., වකුටු ඉසකේ රොද.
අශ්ව මයිල්, අශ්ව රෝම
අශ්ව මයිල්, අශ්ව රෝම, n, or a. horsehair.
අස් කෙඳි
අස් කෙඳි, n. pl. horsehair; fibres from the bark of a creeper.
අස් දම
අස් දම, n. horse-chain, අශ්ව දම්වැළ.
Random Fonts
Ridi 18 Bangla Font
Ridi 18
Download
View Count : 4654
Mahanuwara Bangla Font
Mahanuwara
Download
View Count : 3958
SL Madhura Bangla Font
SL Madhura
Download
View Count : 15610
DL Araliya Ex Bangla Font
DL Araliya Ex
Download
View Count : 3545
DL Priyanwada Bangla Font
DL Priyanwada
Download
View Count : 3997
Mihiri Bangla Font
Mihiri
Download
View Count : 3007
SIN Walawe Normal Bangla Font
SIN Walawe Normal
Download
View Count : 2106
Devanmini Future Bangla Font
Devanmini Future
Download
View Count : 3409
4u Madu Bangla Font
4u Madu
Download
View Count : 4208
4u Sawana Bangla Font
4u Sawana
Download
View Count : 3244

close
Please like, if you love this website