Sinhala to English Dictionary: having

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ නිමිෂ ලෝචන
අ නිමිෂ ලෝචන, n. pl. or a. unblinking eyes, නොපියනඇස්; having unblinking or never-closing eyes, ඇස් නොපියන, ever-wakeful, beepless, පිබිද සිටින. See අනිද්‍ර.
අ පාර
අ පාර, a. (අ priv., see පාරය), having no opposite shore, shoreless, වෙරළක් නැති, boundless, unlimited, නිමක් නැති, අනන්ත.
අ පුත්‍රක
අ පුත්‍රක, a. having no son, පුතෙක්නැති childless, දරුවන් නැති.
අ බන්ධුතාව
අ බන්ධුතාව, n. state of having no relatives, friendlessness.
අංගී රස, අංගු රස, අඟුරස
අංගී රස, අංගු රස, අඟුරස, n. (අංග body, රස ray), having rays issuing from the body: ap. of Buddha or other sage; the planet Jupiter, බෘහස්පති.
අග්නි ධර
අග්නි ධර, a. (ධර holding, having), volcanic, ගිනිසහිත. E. S.
අගාරක
අගාරක, a. fr. අගාරය: having a household, පවුල්කාර, non-celibate, laic, ගිහි.
අඟුටු
අඟුටු, a. having spines or prickles, කටුඇති; short, stumpy, මිටී.
අත් අඩංගුව
අත් අඩංගුව, n. possession, having.
අතුට, අතුරා
අතුට, අතුරා, p. pls. of අතුරනවා: having spread, &c.
අද
අද, p.pl. of එනවා; having come, ඇවිත්.
අධි මුක්තික
අධි මුක්තික, a. having will, voluntary, intentional
අධෝ ශීෂී
අධෝ ශීෂී, a. having or suspended with the head downwards, ඉස පහත්කර ඇත්තාවූ.
අන්විත
අන්විත, adj. (අනු with, ඉත gone), having, ඇත් තාවූ යුක්ත.
අනාචාරකම, අනා චාරයා
අනාචාරකම, අනා චාරයා, n. ill-behaviour, immorality, fornication, &c., දුශ්චරිතය.
Random Fonts
Maya Bangla Font
Maya
Download
View Count : 3383
Mi Nelum 2000 Normal Bangla Font
Mi Nelum 2000 Normal
Download
View Count : 12888
4u Ajantha Bangla Font
4u Ajantha
Download
View Count : 6311
NPW Gayani Bangla Font
NPW Gayani
Download
View Count : 2757
DL Nisansala Bangla Font
DL Nisansala
Download
View Count : 4388
CPS 52 Bangla Font
CPS 52
Download
View Count : 2229
CPS 7 Bangla Font
CPS 7
Download
View Count : 2626
CPS 20 Bangla Font
CPS 20
Download
View Count : 2284
Damindu Tall Bangla Font
Damindu Tall
Download
View Count : 2624
FS Satsara Bangla Font
FS Satsara
Download
View Count : 2854

close
Please like, if you love this website