Sinhala to English Dictionary: healing

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ආ රෝ‍‍ග්‍යෝදය
ආ රෝ‍‍ග්‍යෝදය, n. (ආරෝග්‍ය, උදය rising), return of health, restoration to health, healing, සුවවීම.
උප දංශ ව්‍යපශමන
උප දංශ ව්‍යපශමන, a.venereal-healing, venereal (remedy), කුණුලෙඩ සුවකරන.
උප ශමන
උප ශමන, a. curative, healing, remedial, alleviative, සුව—සහනය—කරන.
උප ශමනය, උප ශමය
උප ශමනය, උප ශමය, n. curing, cure, healing, සුවකෙරීම, සුවය; allaying, tranquillizing, සං සිඳීම; subjugation, දමනයකෙරීම.
රෝග·ශාන්තක
රෝග·ශාන්තක, a. curative, healing, ලෙඩ සුව කරන.
රෝග·ශාන්තිය
රෝග·ශාන්තිය, n. curing, cure, healing, ලෙඩ සුවකිරීම.
රෝගෝපශමන
රෝගෝපශමන, a. (රෝග උප:) allaying or curing disease, healing, ලෙඩ සහනයකරන or සුවකරන.
රෝපණය
රෝපණය, n. placing, planting, හිටවිම; closing or healing sores or wounds, වැසීම, සුවය.
ව්‍යප·ශමන, ව්‍යප·ශමනීය
ව්‍යප·ශමන, ව්‍යප·ශමනීය, a. healing, restorative, therapeutic, ප්‍රතිකාර, allaying, alleviating, සංසිඳුවන.
ව්‍යප·ශමන·විද්‍යාව
ව්‍යප·ශමන·විද්‍යාව, n. knowledge or art of healing, therapeutics, ප්‍රතිකාරවිද්‍යාව.
ව්‍යප·ශමනය
ව්‍යප·ශමනය, n. calming, allaying, relieving, සංසිඳුවීම, සහනයකිරිම; healing, recovery, සුවය, සුවවීම.
සමුත්‍ථානය
සමුත්‍ථානය, n. (·උද්, ස්ථා to be), rising, නැගීම; effort, උත්සාහය; growth, increase, වැඩීම වර්‍ධනය; healing (wounds &c.), සුවකිරීම.
සුවය
සුවය, n. cure, healing, recovery of health; enjoyment, comfort, භුක්තිය, සහනය.
Random Fonts
CPS 40 Bangla Font
CPS 40
Download
View Count : 2250
4u Madu Bangla Font
4u Madu
Download
View Count : 4208
A Thisaru Bangla Font
A Thisaru
Download
View Count : 2421
4u Ajantha Bangla Font
4u Ajantha
Download
View Count : 6311
A Araliya Bangla Font
A Araliya
Download
View Count : 34652
CPS 43 Bangla Font
CPS 43
Download
View Count : 2407
Aa Anurada Bangla Font
Aa Anurada
Download
View Count : 4220
Chamath Huru Bangla Font
Chamath Huru
Download
View Count : 4664
A13 Yasarath Bangla Font
A13 Yasarath
Download
View Count : 5596
FS Minu Bangla Font
FS Minu
Download
View Count : 2566

close
Please like, if you love this website