Sinhala to English Dictionary: heretic

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ දම
අ දම, a. unrighteous, අධර්‍මමිෂ්ඨ; heretical, මිථ්‍යාදෘෂ්ටි.
අ පන්නක
අ පන්නක, a. (අ off, පන්නක fallen), heretical, මිථ්‍යාමතික; certain, සන්තක.
අ ස දිටු
අ ස දිටු, a. (for අසම්දිටු), heretical, false, මිසදිටු.
අ සත් දිටු
අ සත් දිටු, a. (දිටු E. of දෘෂ්ටි), heretical, මිථ්‍යාදෘෂ්ටි.
අ සම්‍යක් දෘෂ්ටි, අ සම්‍යක් මතික
අ සම්‍යක් දෘෂ්ටි, අ සම්‍යක් මතික, a. heretical, un orthodox, මිථ්‍යාමතික.
අ සම්‍යක් දෘෂ්ටියා, අ සම්‍යක් මතිකයා
අ සම්‍යක් දෘෂ්ටියා, අ සම්‍යක් මතිකයා, n. heretic, වැරදි මත ඇත්තා, මිථ්‍යාලබ්ධිකයා.
අන් දිටු
අන් දිටු, a. E. for අන්‍යද්‍රෂටී: of other view or religion, heretic.
අන්‍ය දෘෂ්ටිකයා
අන්‍ය දෘෂ්ටිකයා, n. one of another religion, heretic, මථ්‍යාදෘෂ්ටියා.
අන්‍ය දෘෂ්ටිකයා අන්‍ය දෘෂ්ටික
අන්‍ය දෘෂ්ටිකයා අන්‍ය දෘෂ්ටික, a. of other opinion or religion, heretical, මිථ්‍යාදෘෂ්ටියා.
අව සමය
අව සමය, n. heretical sect, false religiou, මිථ්‍යා ලබ්ධිය.
අසන් දිටුවා
අසන් දිටුවා, n. heretic, follower of false religion, මිසදිටුවා.
උනම්බරයා, උනඹරයා
උනම්බරයා, උනඹරයා, n. naked ascetic, heretical naked ascetic.
කු දිටු
කු දිටු, a. (කු bad, දිටු E. of දෘෂ්ටි view), false in opinion, heretical, heathen, මිසදිටු.
කු දිටුවා
කු දිටුවා, n. heretic, heathen, මිසදිටුවා.
කු දෘෂ්ටි, කු දෘෂ්ටික
කු දෘෂ්ටි, කු දෘෂ්ටික, a. weak-sighted, ඇස්පෙනීම අඩුවු; evil-eyed, ඊර්‍ෂ්‍යාවන්ත; of false view, heretical, මිථ්‍යාදෘෂ්ටි.
Random Fonts
CPS 49 Bangla Font
CPS 49
Download
View Count : 2291
Somi Kokila Bangla Font
Somi Kokila
Download
View Count : 5022
Sara Gune Bangla Font
Sara Gune
Download
View Count : 4673
CPS 51 Bangla Font
CPS 51
Download
View Count : 2606
Microsinhala Plain Bangla Font
Microsinhala Plain
Download
View Count : 4406
4u Dilini Bangla Font
4u Dilini
Download
View Count : 2770
Mi Dasun Hollow Tall Bangla Font
Mi Dasun Hollow Tall
Download
View Count : 2860
CPS 54 Bangla Font
CPS 54
Download
View Count : 2405
D Campika Bangla Font
D Campika
Download
View Count : 3263
Helakala Bangla Font
Helakala
Download
View Count : 5113

close
Please like, if you love this website