Sinhala to English Dictionary: hollow

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ දෘඪාස්ථි
අ දෘඪාස්ථි, a. (අස්ථි), soft-boned, hollow-boned, ඇට සවිනැති or කුහරවූ (සතා).
අක් මුල් වශයෙන්
අක් මුල් වශයෙන්, ad. head and tail, root and branch, wholly.
අග්‍ර කුහර, අග්‍ර කූපාකාර
අග්‍ර කුහර, අග්‍ර කූපාකාර, a. hollow at the end, bot. retuse.
අඳුන්වැන්න
අඳුන්වැන්න, a sp. of holly, Ilex Wightiana [(Ilicin.).
අරහත්, අර්‍හත්
අරහත්, අර්‍හත්, a. B. sanctified, wholly purified, Rahat, රහත්.
අස්ථි කුහරය
අස්ථි කුහරය, n. bone-hollow, fosse, sinus, සත්තු ඇටයක කුහරයක්.
ආ රක්ෂය
ආ රක්ෂය, n. preservation &c.; hollow of an elephant's forehead.
ආවාටය
ආවාටය, n. hole, pit, hollow, වළ.
ඇටුවන
ඇටුවන, n. hollow or hole in a tree from decay, tree-hollow; pl. ඇටුවන්.
උකුණු වළ
උකුණු වළ, n. the hollow at the base of the head.
එහෙම පිටින්, එහෙම පිටින්ම
එහෙම පිටින්, එහෙම පිටින්ම, ad. wholly, totally.
කට්ටය
කට්ටය, n. notch or hollow cut out, කත්තුව.
කැලම
කැලම, ad. wholly, positively, සත්තකටම; with neg. not at all, මුළුමනින්ම නෑ.
කුක්ෂ්‍යාකාර
කුක්ෂ්‍යාකාර, a. (කුක්ෂි ආ:), hollow, ventricose, කුහරවු, බොකු ආකාර.
කුක්ෂි
කුක්ෂි, a. pert. to the belly, බඩට අයිතිවු; hollow, කුහරවු.
Random Fonts
FS Ice Bangla Font
FS Ice
Download
View Count : 2634
NPW Jina Bangla Font
NPW Jina
Download
View Count : 2589
FS Nisansala Bangla Font
FS Nisansala
Download
View Count : 2961
SU Sewandi Bangla Font
SU Sewandi
Download
View Count : 3391
DS Dilini Bangla Font
DS Dilini
Download
View Count : 3287
DL Kusumi Bangla Font
DL Kusumi
Download
View Count : 4088
Ridi 11 Bangla Font
Ridi 11
Download
View Count : 4133
4u Ananda UltraBold Bangla Font
4u Ananda UltraBold
Download
View Count : 3904
FM Gemunu X Bangla Font
FM Gemunu X
Download
View Count : 9804
4u Chami Bangla Font
4u Chami
Download
View Count : 4004

close
Please like, if you love this website