Sinhala to English Dictionary: iband

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පරි මණ්ඩල ද්වීපය
අ පරි මණ්ඩල ද්වීපය, n. iband or continent not quite round, peninsula, අර්‍ධද්වීපය.
අ වර්‍ණ නිය
අ වර්‍ණ නිය, a indescribable, E. S.; unpraise. worthy, ප්‍රශංසා ලබන්ට නොවටින.
අ විවාහක,අ විවාහිත
අ විවාහක,අ විවාහිත, a. unmarried, single, celibate, maiden or bachelor, කසාද නොබැඳපු.
අ විවාහකකම, අවිවාහක බව
අ විවාහකකම, අවිවාහක බව, n unmarried state, celibacy, virginity.
අ විවාහකයා
අ විවාහකයා, n. mas. bachelor, celibate.
අගාරක
අගාරක, a. fr. අගාරය: having a household, පවුල්කාර, non-celibate, laic, ගිහි.
අගාරකයා
අගාරකයා, n. householder, පවුල්කාරයා, one not a celibate, ගිහියා.
අනු දිව
අනු දිව, n. sub-iband or small iband, කුඩා වීපය, දුපත.
ආඥාපක
ආඥාපක, a. giving commands, legibative, නීති දායක.
ආඥාපකයා
ආඥාපකයා, n. legibator, නීතිදායකයා.
උතුරු කුරු දිවයින
උතුරු කුරු දිවයින, n. B., the northern iband or continent to the north of මහමෙර.
කුණු හරුප, කුණු හබ්බ
කුණු හරුප, කුණු හබ්බ, n. obscene language, ribaldry, scurrility.
කුන්දර
කුන්දර, n. frankincense, olibanum, කට්ටකුමවල්.
කුල දෙවියෝ
කුල දෙවියෝ, n. family or tribal god; parents, මව්පියෝ.
කුල පතියා
කුල පතියා, n. family head or chief, tribal chief, කුලදෙටුවා.
Random Fonts
A Senani Bangla Font
A Senani
Download
View Count : 2336
CPS 16 Bangla Font
CPS 16
Download
View Count : 2110
Somi Hansika Bangla Font
Somi Hansika
Download
View Count : 2441
NPW Jina Bangla Font
NPW Jina
Download
View Count : 2590
Sara Ramanee Bangla Font
Sara Ramanee
Download
View Count : 3863
4u Asiri Bangla Font
4u Asiri
Download
View Count : 4574
DL Manel Bold Bangla Font
DL Manel Bold
Download
View Count : 5756
CPS 25 Bangla Font
CPS 25
Download
View Count : 3030
4u Ananda UltraBold Bangla Font
4u Ananda UltraBold
Download
View Count : 3904
Mi Dasun Hollow 96 Bangla Font
Mi Dasun Hollow 96
Download
View Count : 2989

close
Please like, if you love this website