Sinhala to English Dictionary: immediately

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රමාද
අ ප්‍රමාද, a. not delaying, immediate, prompt, quick, ප්‍රමාදනැති, ඉක්මන්.
අ ප්‍රමාදය
අ ප්‍රමාදය, n. immediateness &c., ප්‍රමාදනැතිකම, සුනංගුනැතිකම.
අ ප්‍රමාදව
අ ප්‍රමාදව, ad. without delay, immediately &c.,ප්‍රමාද නැතුව.
අනතිරිය
අනතිරිය, a. (fr. අන් අතර), without an interval, immediate. See ආනන්තය්‍ය්‍ර්‍ර්‍කර්ම.
අනතුරු
අනතුරු, a. (අන් අතුරු), unintermitting, තොර නැති; immediate, next (of kin, &c.), කිට්ටු.
අනතුරුව
අනතුරුව, ad. (අන් අතුරුව), without interval, immediately, connectively, next after, ඊළඟට, පසුව.
අනන්තර භවය
අනන්තර භවය, n. the birth or existence immediately following, ඊළඟ or මීටපසු ජීවිතය.
අනන්තරතාව
අනන්තරතාව, n. contiguity, proximity, immediateness, යාබද කම.
අනන්තරෝක‍්‍ත
අනන්තරෝක‍්‍ත, a. (අන් අන්‍තර උක්ත), the next-said, the immediately-mentioned (matter, &c.), ඊළඟ කීවාවූ‍‍‍‍‍‍‍.
ආනන්තර්‍ය්‍ය
ආනන්තර්‍ය්‍ය, n. (fr. අනන්තර), absence of interval, immediate succession, අතරක් නැතිකම.
එ වලේම
එ වලේම, ad. thereupon, forthwith, immediately.
එ විගසම
එ විගසම, ad. immediately, instantly.
එක පහරට, එක පාරට, එක පැහැරට
එක පහරට, එක පාරට, එක පැහැරට, ad. at one blow, at once, immediately.
එකෙණෙහි, එකෙණෙහිම
එකෙණෙහි, එකෙණෙහිම, ad. then immediately, instantly, straightway, එවලේම.
කඩිනමින්
කඩිනමින්, ad. immediately; as soon as: ගිය කඩිනමින්ම, as soon as (he) went.
Random Fonts
Mi Ridhma Bangla Font
Mi Ridhma
Download
View Count : 3139
A12 Yasarath Bangla Font
A12 Yasarath
Download
View Count : 7985
DL Kiduru Bangla Font
DL Kiduru
Download
View Count : 3004
CPS 46 Bangla Font
CPS 46
Download
View Count : 3085
Manel Pc Bangla Font
Manel Pc
Download
View Count : 3010
FS Sawana Bangla Font
FS Sawana
Download
View Count : 3132
Kapila Bangla Font
Kapila
Download
View Count : 3181
Somi Dilrukshi Bangla Font
Somi Dilrukshi
Download
View Count : 2431
SU Sakthi Bangla Font
SU Sakthi
Download
View Count : 2749
Mi Damindu Tall Bangla Font
Mi Damindu Tall
Download
View Count : 4336

close
Please like, if you love this website