Sinhala to English Dictionary: immersed

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අව ගාහක, අව ගාහන
අව ගාහක, අව ගාහන, a. immersing, bathing (thereby), ගිල්වන, නාවන.
අව ගාහකයා
අව ගාහකයා, n. immerser, bather, ගිල්වන්නා, නාවන්නා.
අව ගාහන
අව ගාහන, a. pert. to immersion, baptismal, ගිල්වීම සම්බන්ධ.
අව ගාහනය, අව ගාහය
අව ගාහනය, අව ගාහය, n. immersion, dipping; bathing, bath; ගිල්වීම; නෑවීම, නෑම.
අව ගාහනයකරනවා
අව ගාහනයකරනවා, v. t. to immerse, baptise, ගිල්වනවා.
අව ගාහනාගාරය
අව ගාහනාගාරය, n. (ආගාරය), immersing room; bathroom; ගිල්වීමේගෙය; නානකාමරය.
අව ගාහිත
අව ගාහිත, a. immersed, dipped, ගිල්වනලද.
කිඳවනවා
කිඳවනවා, v. t. to sink, submerge, immerse; pret. කිඳෙවුවා; v. n. කිඳවීම.
ගල්වනවා
ගල්වනවා, v. t. to infuse or apply a. liquid (as dye, oil, salve &c.); cause to sink in or to swallow; submerge, immerse; pret. ගැල්ලුවා and ගැල්ලෙවුවා; v. n. ගැල්වීම.
ගිල්වනවා
ගිල්වනවා, v. t. to immerse, submerge; cause to sink (as food down the throat), cause to be swallowed; pret. ගිල්ලෙවුවා; v. n. ගිල්ල වීම.
ගිල්වනවා
ගිල්වනවා, v. t. to dip, immerse, submerge, sink; inlay; pret. ගිල්ලුවා; v. n. ගිල්වීම.
නි·මග්ගකරනවා
නි·මග්ගකරනවා, v. t. to immerse &c., ගිල්වනවා, කිඳවනවා.
නි·මග්න
නි·මග්න, a. immersed, sunk in, overwhelmed, ගිලී—කිඳී—ඇත්තාවූ.
නි·මජ්ජනය
නි·මජ්ජනය, n. bathing, නෑම, immersion, ගිලීම.
පරි·පලවය
පරි·පලවය, n shaking, trembling, වෙව්ලුම; immersion, ගිල්වීම; oppression, නෙරෙක්කුව.
Random Fonts
4u Samantha Bangla Font
4u Samantha
Download
View Count : 4929
LM Witha New1 Bangla Font
LM Witha New1
Download
View Count : 2153
4u Gayani Bangla Font
4u Gayani
Download
View Count : 2582
DL Kusumi Bangla Font
DL Kusumi
Download
View Count : 4088
Kapila Bangla Font
Kapila
Download
View Count : 3181
Aa Ridhma Bangla Font
Aa Ridhma
Download
View Count : 3431
NPW Gayani Bangla Font
NPW Gayani
Download
View Count : 2757
FS Sumudu Bangla Font
FS Sumudu
Download
View Count : 4109
4u Ice Bangla Font
4u Ice
Download
View Count : 3117
Sara Ramanee Bangla Font
Sara Ramanee
Download
View Count : 3863

close
Please like, if you love this website