Sinhala to English Dictionary: insane

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ තෘප්ත, අ තෘප්ති, අ තෘප්තිමත්
අ තෘප්ත, අ තෘප්ති, අ තෘප්තිමත්, a. unsatisfied, greedy, unsated, insatiable, තෘප්තියට නොපැ මුණුණු or නොපැමිණෙන.
උන්මත්ත
උන්මත්ත, lit, insane, poisonous: several species of the datura, so called because of their poisonous nature, see and උතක්‍ෂිප්ත and අත්තන.
උන්මත්ත, උන්මාද
උන්මත්ත, උන්මාද, a. insane, demented, mad, ඔල්මාද.
උන්මත්තකයා, උන්මත්තයා, උන්මාදයා
උන්මත්තකයා, උන්මත්තයා, උන්මාදයා, n. insane man, madman, lunatic. ඔල්මාදකාරයා, පිස්සා.
උන්මත්තතාව
උන්මත්තතාව, n. insanity, madness, ඔල්මාදය, උමතුකම.
උන්මදය, උන්මාදය
උන්මදය, උන්මාදය, n. insanity, madness, lunacy, පිස්සුකම.
උන්මාද මතික
උන්මාද මතික, a. having insane or wild ideas, fanatical.
උමතු
උමතු, a. insane, mad, enraged: ජවලිතකමින් උමතු, fanatical; උදහසින් උමතු, infuriated.
උමතුකම, උමතුව
උමතුකම, උමතුව, n. insanity &c.; rage.
උම්මත්ත
උම්මත්ත, n. P. of උන්මත්ත: insane, ඔල්මාද.
උම්මාද
උම්මාද, a. P. of උන්මාද: insane, mad.
උම්මාදය
උම්මාදය, n. insanity: see උන්මාදය.
ඔල්මාද
ඔල්මාද, a. insane, demented.
ඔල්මාදය
ඔල්මාදය, n. insanity, delirium.
චිත්‍ත·විභ්‍රමය
චිත්‍ත·විභ්‍රමය, n. derangement of mind; mental aberration, insanity, සිත or සිහිය මුළාවීම.
Random Fonts
DL Kotu Bangla Font
DL Kotu
Download
View Count : 4476
CPS 23 Bangla Font
CPS 23
Download
View Count : 2485
Mihiri Bangla Font
Mihiri
Download
View Count : 3006
FM Basuru X Bangla Font
FM Basuru X
Download
View Count : 9641
SU Anagi Bangla Font
SU Anagi
Download
View Count : 4199
Somi Dilani Bangla Font
Somi Dilani
Download
View Count : 3154
LM Witha0 Bangla Font
LM Witha0
Download
View Count : 1892
Bu Nisansala Bangla Font
Bu Nisansala
Download
View Count : 4129
AH Fox Bangla Font
AH Fox
Download
View Count : 2489
SU Nisha 0 Bangla Font
SU Nisha 0
Download
View Count : 2580

close
Please like, if you love this website