Home
Sinhala -
Stylish
Font
Sinhala -
Outline
Font
Sinhala -
Headline
Font
Sinhala -
Handwriting
Font
Sinhala -
4u Soft
Font
Sinhala -
General
Font
Sinhala -
DL
Font
Sinhala -
DS
Font
Sinhala -
FM
Font
Sinhala -
FS
Font
Sinhala -
GS
Font
Sinhala -
MI
Font
Sinhala -
NPW
Font
Sinhala -
Ridi
Font
Sinhala -
Somi
Font
Sinhala -
SU
Font
Sinhala -
Wije
Font
Sinhala -
CPS
Font
Sinhala -
Sara
Font
Top 20
Dictionary
Sinhala to English
Dictionary
English to Sinhala
Sinhala to English Dictionary: instruct
This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.
අ
එ
ඒ
ඓ
ඔ
ඕ
ඖ
ක
ඛ
ග
ඝ
ආ
ච
ඡ
ජ
ඣ
ඤ
ඥ
ට
ඨ
ඩ
ඇ
ණ
ත
ද
ධ
න
ප
ඵ
බ
ඈ
භ
ම
ය
ර
ල
ව
ශ
ෂ
ස
හ
ඉ
ළ
ඊ
උ
ඍ
Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....
අත්‍යුෂ්ණ මානක යන්ත්‍රය
අත්‍යුෂ්ණ මානක යන්ත්‍රය, n. heat-measuring instrument, pyrometer, උෂ්ණාධිකබව පෙන්වන යන්ත්‍රය.
අතෙව වැද
අතෙව වැද, n. pl. the five musical instruments. See පංචතූර්‍ය්‍යවාද්‍ය.
අතෝනා
අතෝනා, a. sounding or playing an instrument, හඬනඟන.
අධ්‍යාපක, අධ්‍යාපන
අධ්‍යාපක, අධ්‍යාපන, a. teaching, instructing, educational, උගන්වන, ඉගැන්වීම සම්බන්ධ.
අධ්‍යාපකයා
අධ්‍යාපකයා, n. teacher, instructor, educator, ගුරුවරයා.
අධ්‍යාපනකරනවා
අධ්‍යාපනකරනවා, v. to impart instruction to, to teach, උගන්වනවා, ප්‍රගුණකරනවා.
අධ්‍යාපනය
අධ්‍යාපනය, n. teaching, instructing, ඉගැන්විම.
අධ්‍යාපිත
අධ්‍යාපිත, a taught, instructed, ශික්ෂිත.
අනධ්‍යාපිත
අනධ්‍යාපිත, a. (අන් අධ්‍යාපිත), untaught, uninstructed, නූගත්, නූගන්වනලද.
අනු ශාසකයා, අනු ශාසනිකයා
අනු ශාසකයා, අනු ශාසනිකයා, n. exhorter, admonisher, instructor, අවවාද කරන්නා &c., උපදේශකයා.
අනු ශාසනාකරනවා
අනු ශාසනාකරනවා, v. to exhort, admonish, warn, counsel, instruct, දැනමුතුකම් දෙනවා &c.
අයඃ පර්‍වතය
අයඃ පර්‍වතය, n. (අයඃ fr. අයස්), iron mountain, යකඩ පර්‍වතය; instrument of punishment in hell.
අෂ්ට නාද භාණ්ඩය
අෂ්ට නාද භාණ්ඩය, n. octachord (the instrument), අට නාද තූර්‍ය්‍යය.
ආත්මාවබෝධිත
ආත්මාවබෝධිත, a. self-educated, self-instructed: see ආත්මශික්ෂිත.
ආතෝද්‍යය
ආතෝද්‍යය, n. musical instrument, තූර්‍ය්‍යභාණ්ඩය.
Random Fonts
AM Amalee Thin
Download
View Count : 5237
CPS 7
Download
View Count : 2626
Sinhala Supipi Semi Bold
Download
View Count : 2555
Damindu Tall
Download
View Count : 2624
Ranmadu
Download
View Count : 4789
4u Ranee
Download
View Count : 3837
Ruwan PC
Download
View Count : 3080
CPS 43
Download
View Count : 2407
CPS 48
Download
View Count : 2592
SIN Walawe Normal
Download
View Count : 2106
Please like, if you love this website