Sinhala to English Dictionary: instructed

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අධ්‍යාපක, අධ්‍යාපන
අධ්‍යාපක, අධ්‍යාපන, a. teaching, instructing, educational, උගන්වන, ඉගැන්වීම සම්බන්ධ.
අධ්‍යාපකයා
අධ්‍යාපකයා, n. teacher, instructor, educator, ගුරුවරයා.
අධ්‍යාපනකරනවා
අධ්‍යාපනකරනවා, v. to impart instruction to, to teach, උගන්වනවා, ප්‍රගුණකරනවා.
අධ්‍යාපනය
අධ්‍යාපනය, n. teaching, instructing, ඉගැන්විම.
අධ්‍යාපිත
අධ්‍යාපිත, a taught, instructed, ශික්ෂිත.
අනධ්‍යාපිත
අනධ්‍යාපිත, a. (අන් අධ්‍යාපිත), untaught, uninstructed, නූගත්, නූගන්වනලද.
අනු ශාසකයා, අනු ශාසනිකයා
අනු ශාසකයා, අනු ශාසනිකයා, n. exhorter, admonisher, instructor, අවවාද කරන්නා &c., උප‍දේශකයා.
අනු ශාසනාකරනවා
අනු ශාසනාකරනවා, v. to exhort, admonish, warn, counsel, instruct, දැනමුතුකම් දෙනවා &c.
ආත්මාවබෝධිත
ආත්මාවබෝධිත, a. self-educated, self-instructed: see ආත්මශික්ෂිත.
ආධ්‍යාපකයා
ආධ්‍යාපකයා, n. guru, teacher, instructor, ගුරුවරයා.
ආධ්‍යාපනය
ආධ්‍යාපනය, n. teaching, instructing, ඉගැන්වීම.
ඇදුරා
ඇදුරා, n. teacher, instructor, ගුරුවරයා; practiser, as වඩුඇදුරා, carpenter, බලි ඇදුරා, exorcist, &c.
ඇදුරු, ඇදුරුවරයා
ඇදුරු, ඇදුරුවරයා, n. teacher, instructor.
ඉගැන්වීම
ඉගැන්වීම, v n. of උගන්වනවා: teaching, instruction.
උගන්වනවා
උගන්වනවා, v. t. to teach, instruct; pret. ඉගැන්නුවා; v. n. ඉගැන්වීම.
Random Fonts
Vri Sinhala CB Bold Bangla Font
Vri Sinhala CB Bold
Download
View Count : 2277
4u Madu Bangla Font
4u Madu
Download
View Count : 4208
FS Javana Bangla Font
FS Javana
Download
View Count : 2352
DL Sarale Bangla Font
DL Sarale
Download
View Count : 7625
LM Witha New1 Bangla Font
LM Witha New1
Download
View Count : 2153
0Kdolu Bangla Font
0Kdolu
Download
View Count : 4985
4u Derana Bangla Font
4u Derana
Download
View Count : 5634
Mi Dasuni Tall Bangla Font
Mi Dasuni Tall
Download
View Count : 2386
Lakanatha Bangla Font
Lakanatha
Download
View Count : 2612
4u Gayani Bangla Font
4u Gayani
Download
View Count : 2582

close
Please like, if you love this website