Sinhala to English Dictionary: interest

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කල් පොලිය
අ කල් පොලිය, n. interest in advance, discount.
අ නඩු පොලිය
අ නඩු පොලිය, n. illegal interest, usury.
අ විපක්ෂ
අ විපක්ෂ, a. impartial, disinterested, neutral, equitable, අපාශර්‍වගති.
අත් වැඩ
අත් වැඩ, n. (අත් E. of අත්තor ආත්ම), self-interest, personal profit.
අනාත්මනීන, අනාත්මාර්‍ථ
අනාත්මනීන, අනාත්මාර්‍ථ, a. (අන් ආත්ම self, අර්‍ථ interest), disinterested, unselfish, අලෝභි E. S.
අනාත්මනීනතාව, අනාත්මාර්‍ථිතාව
අනාත්මනීනතාව, අනාත්මාර්‍ථිතාව, n. disinterestedness, &c., තමාගේම ප්‍රයෝජනය නොසෙවීම.
අර්‍ථ ප්‍රයෝගය
අර්‍ථ ප්‍රයෝගය, n. (ප්‍රයෝගය profit), profit of wealth, viz, interest, usury, පොලිය.
ආත්මාර්‍ථ
ආත්මාර්‍ථ, a. (අර්‍ථ), interested (motives &c.), E. S. selfish.
ආත්මාර්‍ථ සිද්ධි
ආත්මාර්‍ථ සිද්ධි, a. serving one's own interest, beneficial to one's self, ස්වකීය ප්‍රයෝජන සිද්ධකරන.
ආත්මාර්‍ථය
ආත්මාර්‍ථය, n. self-interest, one's own benefit, ස්වකීය ප්‍රයෝජනය.
කුසීදය
කුසීදය, n. usury, interest, පොළිය.
චිත්‍ත·නීරාකර්‍මක, චිත්‍තනිරාකර්‍ෂණ
චිත්‍ත·නීරාකර්‍මක, චිත්‍තනිරාකර්‍ෂණ, a. (නිර් priv., ආකර්‍ෂක &c.), unattractive, unprepossessing, uninteresting, අමනෝහර.
චිත්‍තාකර්‍ෂණ, චිත්‍තාකර්‍ෂකාර
චිත්‍තාකර්‍ෂණ, චිත්‍තාකර්‍ෂකාර, a. drawing the heart or mind, attractive, interesting, engaging, fascinating, alluring, captivating, සිත ඇදෙන, මනෝහර.
ප්‍රාණ·බුත්තිය
ප්‍රාණ·බුත්තිය, or භුක්තිය, n. life-interest.
පොලි
පොලි, &c.: see පොළී, interest.
Random Fonts
Ridi 14 Bangla Font
Ridi 14
Download
View Count : 2756
AMS Supun Bangla Font
AMS Supun
Download
View Count : 2804
CPS 15 Bangla Font
CPS 15
Download
View Count : 2856
Mi Harsha Bangla Font
Mi Harsha
Download
View Count : 3491
FS Araliya Bangla Font
FS Araliya
Download
View Count : 5226
CPS 50 Bangla Font
CPS 50
Download
View Count : 2293
AMS Swarna Bangla Font
AMS Swarna
Download
View Count : 3532
4u Ranee Bangla Font
4u Ranee
Download
View Count : 3837
DS Mano Bangla Font
DS Mano
Download
View Count : 2556
CPS 21 Bangla Font
CPS 21
Download
View Count : 2307

close
Please like, if you love this website