Sinhala to English Dictionary: inverted

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ විපරීත, අ විපර්‍ය්‍යාස
අ විපරීත, අ විපර්‍ය්‍යාස, a. unperverted, unreversed, uninverted, පෙරළීනැති; not perverse, අගතිනැති.
අධෝ මුඛ
අධෝ මුඛ, a. down-looking, downcast, with face or mouth downward, මුහුණ or කට යටි අතටඇත්තාවූ, inverted, පෙරළන ලද; procumbent, මුණින් තලාවූ.
අධෝ මුඛකරනවා
අධෝ මුඛකරනවා, v. to turn one's face down, look down. පහත බලනවා; invert (a vessel &c.), පෙරළනවා.
ඉදිරි පසු
ඉදිරි පසු, a. inverted in order, preposterous.
ඉදිරි පසුකරනවා
ඉදිරි පසුකරනවා, v. t. to invert, reverse.
කශේරු රහිත
කශේරු රහිත, a. invertebrate, without backbone.
කශේරු රහිත ප්‍රාණියා
කශේරු රහිත ප්‍රාණියා, n. an invertebrate, පිටි කොන්දක් නැති සතා.
කිඹිසිනි
කිඹිසිනි, a. inverted, upside down.
කිඹිසිනිකරනවා
කිඹිසිනිකරනවා, v. t. to invert, පෙරළා තබනවා.
පත්ති·නික්කුජ්ජන·කර්‍මය
පත්ති·නික්කුජ්ජන·කර්‍මය, n. act of inverting the bowl, done by B. P. when he refuses offered alms.
පර්‍ය්‍යාසය
පර්‍ය්‍යාසය, n. inverted order, inversion, පෙරළීම, පූර්‍වාපරය.
ප්‍ර·සව්‍ය
ප්‍ර·සව්‍ය, a. (ප්‍ර towards, සව්‍ය left-hand), inverted, පෙරළාපු, reverse, converse, ප්‍රතිකුල.
ප්‍රති·ලෝම
ප්‍රති·ලෝම, a. (ප්‍රති against, ලෝම hair, wool), against the hair or grain, contrary to nature, reverse, inverted, පූර්‍වපර, ප්‍රතිකුල; the left, වම.
ප්‍රති·සව්‍ය
ප්‍රති·සව්‍ය, a. inverse, inverted, preposterous, පූර්‍වාපර, ආපහු.
ප්‍රතිකකරනවා
ප්‍රතිකකරනවා, v.t. to invert, පෙරළනවා; reverse, පූර්‍වාපරකරනවා.
Random Fonts
Sisil Bangla Font
Sisil
Download
View Count : 3879
Thissamaharama Bangla Font
Thissamaharama
Download
View Count : 3581
AH Banti Bangla Font
AH Banti
Download
View Count : 4044
NPW Suba Bangla Font
NPW Suba
Download
View Count : 2326
DS Satsara Bangla Font
DS Satsara
Download
View Count : 2753
4u Arjun Bangla Font
4u Arjun
Download
View Count : 6486
SIN Walawe Normal Bangla Font
SIN Walawe Normal
Download
View Count : 2106
DL Araliya Warp Bangla Font
DL Araliya Warp
Download
View Count : 2618
SL Madhura Bangla Font
SL Madhura
Download
View Count : 15610
Senkadagala Bangla Font
Senkadagala
Download
View Count : 3823

close
Please like, if you love this website