Sinhala to English Dictionary: irony

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අඟුරු කොක්ක
අඟුරු කොක්ක, n. branding-iron: pl. -කොකු.
අත් පා වෙදා
අත් පා වෙදා, n. hand and foot doctor, chiropodist.
අති රක්ත
අති රක්ත, a. very red, ඉතා රතු; very desirous of, much attached, ඉතා ඇලුම්වූ.
අනභි කාමික
අනභි කාමික, a. (අභි emp.), undesirous of, unwilling, involuntary, ආශානැති, කැමතිනැති. E. S.
අපේක්ෂක
අපේක්ෂක, a. (අප away, on, ඊක්ෂ් to look), desirous of, ආශාවෙන expectant, hopeful, sanguine, බලාපොරොත්තුවෙන, බලාසිටින.
අයඃ පර්‍වතය
අයඃ පර්‍වතය, n. (අයඃ fr. අයස්), iron mountain, යකඩ පර්‍වතය; instrument of punishment in hell.
අයෝ මල
අයෝ මල, n. rust of iron, යකඩමල.
අයෝ මුද්ගරය
අයෝ මුද්ගරය, n. iron club, යකඩ පොල්ල.
අයෝමය
අයෝමය, a (අයස්, මය), made of iron, iron, ferrean, යකඩින් සාදාපු, යකඩ.
අයෝමල කර ජය
අයෝමල කර ජය, n. (අයඃ අම්ල:), oxide of iron, rust of iron, යකඩමල.
අව ක්‍ෂේපණය, අව ක්‍ෂේපය
අව ක්‍ෂේපණය, අව ක්‍ෂේපය, n. throwing down, හෙළාදැමීම; fig. irony, sarcasm, ඇනුම්පදය, insult, නිග්‍රහය.
අශ්ම ජ
අශ්ම ජ, n. (අශ්ම stone ජ produced), red chalk, රතු රටහුනු; iron, යකඩ.
අශ්ම රස, අශ්ම සාර
අශ්ම රස, අශ්ම සාර, n. lit. stone essence, viz. iron, යකඩ; also රසාඤ්ජන, which see.
ආ වෘත
ආ වෘත, a. surrounded, environed, enclosed, වටකරනලද, ඇතුල්වූ.
ආයස
ආයස, a. iron, යකඩ.
Random Fonts
Leroshons 4th 97 Bangla Font
Leroshons 4th 97
Download
View Count : 3444
Ridi 4 Bangla Font
Ridi 4
Download
View Count : 2488
DL Sada Bangla Font
DL Sada
Download
View Count : 2395
FM Gemunu X Bangla Font
FM Gemunu X
Download
View Count : 9804
DL Kusumi Bangla Font
DL Kusumi
Download
View Count : 4088
Ridhma Plain Bangla Font
Ridhma Plain
Download
View Count : 2849
NPW Tharanga Bangla Font
NPW Tharanga
Download
View Count : 3354
Radhika PC Bangla Font
Radhika PC
Download
View Count : 5895
Bu Nisansala Bangla Font
Bu Nisansala
Download
View Count : 4129
4u Asiri Bangla Font
4u Asiri
Download
View Count : 4572

close
Please like, if you love this website