Sinhala to English Dictionary: irregular

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ක්‍රම, අ ක්‍රමක, අ ක්‍රමික
අ ක්‍රම, අ ක්‍රමක, අ ක්‍රමික, a. irregular, anomalous, desultory, unmethodical, unsystematic, ක්‍රමනැති.
අ ක්‍රමතාව
අ ක්‍රමතාව, n. irregularity, anomalousness, &c., ක්‍රමනැතිකම.
අ නියම, අනියමිත
අ නියම, අනියමිත, a. undetermined, undecided, unlimited, irregular, නියමනැති, අනියම්.
අ නියම්ලෙස
අ නියම්ලෙස, ad. irregularly, indefinitely &c.; incidentally.
අ ව්‍යවස්ථාව
අ ව්‍යවස්ථාව, n. irregularity, informality, අනියම්කම.
අ ව්‍යවස්ථිත
අ ව්‍යවස්ථිත, a. irregular, අනියම්, unlawful, illegal, අනඩු.
අ ස්ථාවර
අ ස්ථාවර, a. unstable, irregular, movable, ස්ථීර නැති, වඤාවල.
අනුත්සුත්‍ර
අනුත්සුත්‍ර, a. (අන් priv., උතසුත්‍ර irregular), not irregular, according to rule, orderly, regular, අනුසුත්‍ර, නියමයට එකඟ.
අවිධි‍වත්
අවිධි‍වත්, a. unsystematic, unmethodical, irregular, විධිවත්නොවන, විධියක්නැති.
ඉබාගාතේ
ඉබාගාතේ, ad. stragglingly, irregularly.
උත්ක්‍රම
උත්ක්‍රම, a. anomalous, irregular, අනියම්.
උත්ක්‍රමය
උත්ක්‍රමය, n. anomaly, irregularity, අනියම්කම, ඇදය; transgression, කඩකිරිම.
උත්පටිපාටිය
උත්පටිපාටිය, n. transgression of proper order, irregularity: see උත්තක්‍රමය.
නිරනුවිධායිත්‍වය
නිරනුවිධායිත්‍වය, n. nonconformity (to rule), irregularity, අනියම්කම.
නිෂ්පර්‍ය්‍යාය
නිෂ්පර්‍ය්‍යාය, a. (නි: emp.), irregular, අනියම්.
Random Fonts
AMS Supuni Bangla Font
AMS Supuni
Download
View Count : 3062
CPS 50 Bangla Font
CPS 50
Download
View Count : 2293
Lankadveepa Bangla Font
Lankadveepa
Download
View Count : 3013
DL Paba Bangla Font
DL Paba
Download
View Count : 2374
Samanala Light Bangla Font
Samanala Light
Download
View Count : 4856
Ananda Heavy Bangla Font
Ananda Heavy
Download
View Count : 3220
AH Lilie Bangla Font
AH Lilie
Download
View Count : 4198
Mi Dumndu Wide Bangla Font
Mi Dumndu Wide
Download
View Count : 2343
NPW Manju Bangla Font
NPW Manju
Download
View Count : 2522
DL Makela Bangla Font
DL Makela
Download
View Count : 2582

close
Please like, if you love this website