Sinhala to English Dictionary: joint

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ඝටමාන
අ ඝටමාන, a (අ priv., ඝට් to unite), disjointed, incoherent. E. S.
අ ප්‍රයෝකතව්‍ය
අ ප්‍රයෝකතව්‍ය, a. (අ priv., ප්‍ර emp., යෝකත්ව්‍ය that should be joined), not to he applied, inapplicable, අදාළනොවන.
අ සං යුක්ත
අ සං යුක්ත, a. disjunct, disjoined, නොබැඳි, disorganised, අසම්බන්ධ, unimbued or unendowed with, යුක්ති නැති.
අ සං යුක්ත කරනවා
අ සං යුක්ත කරනවා, v. t. to disjoin, disorganize, separate, වෙන් කරනවා, අසම්බන්ධ කරනවා.
අ සං ලග්තකරනවා
අ සං ලග්තකරනවා, v. t. to disjoin, separate, වෙන්කරනවා.
අ සං ලග්න
අ සං ලග්න, a. disjoined, disjunct, නොබැඳි, වෙන් වු, අසම්බන්ධ.
අ සන්ධි
අ සන්ධි, a. jointless, inarticulated, සන්ධිනැති.
අ සන්ධිත
අ සන්ධිත, a. not joined, unconnected, නොබැඳි, අසම්බන්ධ.
අ සම්බන්ධකරනවා
අ සම්බන්ධකරනවා, v. t. to disconnect, sever, disjoin, disband, වෙන්කරනවා.
අංගුලි සන්ධිය
අංගුලි සන්ධිය, n. finger-joint, knuckle, ඇඟිලි පුරුක.
අණ කරනවා
අණ කරනවා, v. (dat of per., acc. of thing), command, order, enjoin.
අනු යුක්ත
අනු යුක්ත, a. joined with, added to, එකතුවු.
අනු යෝගය, අනු යෝග
අනු යෝගය, අනු යෝග, n. joining with, එකතු කෙරීම; subject of debate, the question, ප්‍රශ්නය.
අල්ලාපු
අල්ලාපු, v. adj. pret. caught or who bas caught &c. (thing, person or disease): attached, adjoining (house &c).
අව සන්ධි
අව සන්ධි, a. dibocated, out of joint.
Random Fonts
FS Anurada Bangla Font
FS Anurada
Download
View Count : 3524
4u Araliya Shatter Bangla Font
4u Araliya Shatter
Download
View Count : 2391
Sandaya Plain Bangla Font
Sandaya Plain
Download
View Count : 23941
DL Makela Bangla Font
DL Makela
Download
View Count : 2582
4u Manel Bangla Font
4u Manel
Download
View Count : 2527
Somi Nadeeka Bangla Font
Somi Nadeeka
Download
View Count : 2384
AH Ganga Bangla Font
AH Ganga
Download
View Count : 4084
CPS 48 Bangla Font
CPS 48
Download
View Count : 2592
IW Maduwanthi Normal Bangla Font
IW Maduwanthi Normal
Download
View Count : 2630
Ridma Plain KH Bangla Font
Ridma Plain KH
Download
View Count : 3464

close
Please like, if you love this website