Sinhala to English Dictionary: jurist

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පථ්‍ය විහරණය
අ පථ්‍ය විහරණය, n. unwholesome or injurious mode of living, අගුණවනලෙස හැසිරීම.
අ වැඩ
අ වැඩ, n. pl. or a. injuries &c.; harmful, detrimental, unfortunate, අනතුරු සහිත, අවාසි.
අ වැඩ කරු, අ වැඩ දායක
අ වැඩ කරු, අ වැඩ දායක, a. injurious, detrimental, hurtful, pernicious, noxious, අලාභ හානිකරන, අනතුරුකරන.
අ වැඩ දායකකම
අ වැඩ දායකකම, n. injuriousness &c.
අ වැඩ රහිත
අ වැඩ රහිත, a. free from harm &c.. uninjurious, අනතුරු නැති.
අනතුර
අනතුර, (or අනතුරු), නැති, a. perilous, disastrous, calamitous, injurious.
අනතුරු
අනතුරු, n. pl. or a. of අනතුර: injuries; injurious, dangerous.
අනදර
අනදර, a. (අන් අදර) fr. අනාදර: injurious, noxious, inimical, baneful, අනතුරු.
අනර්‍ථ
අනර්‍ථ, a. (අත් අර්‍ථ), unmeaning, තේරුමක් නැති; injurious, අනදරවූ, vain, useless, හිස්, නිෂ්‍ප්‍ර යෝජන.
අනර්‍ථ දායක
අනර්‍ථ දායක, a. injurious, baleful, pernicious, අවැඩසිද්ධකරන.
අනර්‍ථ දායකතාව
අනර්‍ථ දායකතාව, n. injuriousness, &c., අනතුරු සහිතකම.
අනර්‍ථකාර. අනර්‍ථකාරී
අනර්‍ථකාර. අනර්‍ථකාරී, a. ev ev ev ev ev ev ev ev ev ev ev ev ev ev ev ev ev ev ev evievievil, injurious, mischievous, අවැඩදායක.
අනර්‍ථකාරයා
අනර්‍ථකාරයා, n. evil-doer, දුශ්‍වරිතයා, injurious person, අනදරකරන්නා.
අප කාරක
අප කාරක, a. injurious, injuring, doing wrong, අතුරුකරන.
උපද්‍රව
උපද්‍රව, a. dangerous, injurious, අනතුරු.
Random Fonts
FS Chami Bangla Font
FS Chami
Download
View Count : 9922
A Saman Bangla Font
A Saman
Download
View Count : 4322
DL Sriyani Bangla Font
DL Sriyani
Download
View Count : 2629
NPW Ranjan Bangla Font
NPW Ranjan
Download
View Count : 2703
Ridi 8 Bangla Font
Ridi 8
Download
View Count : 2547
SU Shakthi Bangla Font
SU Shakthi
Download
View Count : 3818
Aa Shantha Bangla Font
Aa Shantha
Download
View Count : 4210
Sinhala Bold Bangla Font
Sinhala Bold
Download
View Count : 6136
A Senani Bangla Font
A Senani
Download
View Count : 2336
Damindu Tall Bangla Font
Damindu Tall
Download
View Count : 2624

close
Please like, if you love this website