Sinhala to English Dictionary: know)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කෘතඥ
අ කෘතඥ, a. (ඥ knowing), regardless of what was done, ungrateful. E. S.
අ ඛ්‍යාත
අ ඛ්‍යාත a. without fame, obscare, unknown, කීර්‍තතිනැති, අප්‍රසිඬ.
අ ගූඪ ඥානය
අ ගූඪ ඥානය, n. superficial knowledge, smattering, අල්ප දැනගැන්ම.
අ ඥාන
අ ඥාන, a. unknown, අප්‍රක‍ට, නොදන්න, (දේ), occult, රහස්.
අ පරි ඥාන
අ පරි ඥාන, a. unascertained, unknown, දැනනො ගත් (දේ), නොදන්නාලද.
අ මනෝඥ
අ මනෝඥ, a. (අ priv., මන: mind, ඥ know), unlovely, inelegant, අශෝභන, displeasing, disagreeable, offensive, අප්‍රිය, අමිහිරි.
අ මෘත ඥ
අ මෘත ඥ, a. knowing immortality, immortal, අමරණීය.
අ රූප ධර්‍මය
අ රූප ධර්‍මය, n. B. bodiless state or the four mental states, viz. sensation, perception, apprehension, knowledge.
අ ව්‍යක්ත රාශිය
අ ව්‍යක්ත රාශිය, n. alg. unknown quantity, අප්‍රකාශ ගණන.
අ විඥාත
අ විඥාත a. unknown, නොදන්නාලද; not famous, obscure, කීර්‍තතිනැති, අප්‍රසිඬ.
අ විඥාතතාව
අ විඥාතතාව, n. state of being unknown: obscurity &c. අප්‍රසිඬකම.
අ විඥෙය
අ විඥෙය, a. unknowable, incomprehensible, දැනගත—තේරුම්ගත—නොහැකිවු.
අ විද්‍යාව
අ විද්‍යාව, n. absence of knowledge, ignorance, නොදැනීම, නොදැනුම්කම.
අක්ෂි විද්‍යාව
අක්ෂි විද්‍යාව, n. knowledge of the eyes, ophthalmology, ඇස් විද්‍යාව.
අග් දත්
අග් දත්, a. that knows the end or issue, අන්ති මය or තීන්දුව දන්න.
Random Fonts
Somi Hansika Bangla Font
Somi Hansika
Download
View Count : 2441
DL Kusumi Bangla Font
DL Kusumi
Download
View Count : 4088
CPS 27 Bangla Font
CPS 27
Download
View Count : 2401
4u Ridhma Bangla Font
4u Ridhma
Download
View Count : 2836
AMS Tharu Bangla Font
AMS Tharu
Download
View Count : 9641
Somi Damayanthi Bangla Font
Somi Damayanthi
Download
View Count : 2546
AMS Tharushi Bangla Font
AMS Tharushi
Download
View Count : 2824
Aa Anurada Bangla Font
Aa Anurada
Download
View Count : 4220
Sara Punchi Bangla Font
Sara Punchi
Download
View Count : 4400
AH Oshada Bangla Font
AH Oshada
Download
View Count : 2559

close
Please like, if you love this website