Sinhala to English Dictionary: lamps

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ දොස්
අ දොස්, a. blameless, faultless, නිදොස්.
අ නින්‍දිත
අ නින්‍දිත, a. unreproached, blameless, unimpeachable, ‍‍දොස්තබානැති, නිදොස්.
අ පරි දේවිත
අ පරි දේවිත, a. unlamented. E. S.
අ ශෝච්‍ය
අ ශෝච්‍ය, a. not to be regretted, not worth lamenting, සෝකවිය නොයුතු (දේ); transitory, අනිත්‍ය, පහවෙන.
අක්මා දැවිල්ල
අක්මා දැවිල්ල, n. inflammation of the liver, hepatitis.
අක්ෂි දාහය
අක්ෂි දාහය, n. inflammation of the eyes, ophthalmia, ඇස් දැවිල්ල,
අග්නි වර්‍ණ
අග්නි වර්‍ණ, a. flame-coloured, fiery, ගිනිපාට ඇති, ගිනිවන්.
අග්නි වායුව
අග්නි වායුව, n. inflammable gas, coal-gas. E. S.
අග්නි ශිඛාව
අග්නි ශිඛාව, n. fire-flame, ගිනිදැල්ල. Bot.
අත් වැට
අත් වැට, n. hand lamp, torch, පහන, අත්පන්දම.
අතුණු දැවිල්ල
අතුණු දැවිල්ල, n. inflammation of the bowels, enteritis, බඩවැල් දැවිල්ල.
අදෝනාව
අදෝනාව, n. lamentation, whining, whine.
අදෝනාව
අදෝනාව, n. lamentation &c.: see අදෝනාව.
අධිත්‍ය සමුත්පත්තිය
අධිත්‍ය සමුත්පත්තිය, n. insuspicious re-birth, miserable re-existence, either in one of the four hells or blind or lame, &c., in this world, අහේතුක උත්පත්තිය.
අධෝ කුක්ෂි දාහය
අධෝ කුක්ෂි දාහය, n. peritonitis, inflammation of the peritoneum, යටිබඩේ දැවිල්ල.
Random Fonts
DS Araliya Bangla Font
DS Araliya
Download
View Count : 2730
Somi Rangika Bangla Font
Somi Rangika
Download
View Count : 2671
DS Nilantha Bangla Font
DS Nilantha
Download
View Count : 2639
CPS 24 Bangla Font
CPS 24
Download
View Count : 2156
Mi Dasun Hollow Tall Bangla Font
Mi Dasun Hollow Tall
Download
View Count : 2860
4u Araliya Sa Bangla Font
4u Araliya Sa
Download
View Count : 2577
Aradana Bangla Font
Aradana
Download
View Count : 4780
CPS 55 Bangla Font
CPS 55
Download
View Count : 2087
Sara Mahee Bangla Font
Sara Mahee
Download
View Count : 4885
NPW Gimhani Bangla Font
NPW Gimhani
Download
View Count : 2130

close
Please like, if you love this website